Trending නිවුස් දෙක තුනක් එකවර සෙට් උනාම

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ට්‍රේන්ඩින්ග් නිවුස් දෙක තුනක් එකවර සෙට් උනාම ඔක්කොම neutral වෙලා යනවා නේ සිංහලු.
    පහන්තුඩාව ට්‍රේන්ඩින්ග් වේගෙන යද්දී දෙරණ හැක උන.
    ඊට පස්සේ පහන්තුදාව ඒකෙන් යට ගියා.
    ඊට පස්සේ එකෙක් රන් පදක්කමක් දින්න.
    පස්සේ ඒක අප් උනා

    දැන් social media පුල් නියුට්‍රල්. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඇයි ඉරාජ්ගෙ කණේ පාර පොලිස් ප්‍රකාශකතුමාට කොරෝනා හැදුණයින් යටවෙලා ගියෙ
     
    • Haha
    Reactions: amino

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඇ යි යකෝ දුටුගැමුණු රජතුමා තමාගේ පුද්ගලික දන පරිත්‍යාගයෙන් ඔය පාලමක් ඕපන් කරන්නේ..