See (TV Series 2019– )
Money Heist (TV Series 2017– )Season Finale April 3, 2020
The Last Ship (TV Series 2014–2018)
Lost (TV series)
Dark (TV Series 2017– )Season Finale June 27, 2020
මමත් අසයි Pray කරන්න see එකේ වගේ




See (TV Series 2019– )
Money Heist (TV Series 2017– )Season Finale April 3, 2020
The Last Ship (TV Series 2014–2018)
Lost (TV series)
Dark (TV Series 2017– )Season Finale June 27, 2020




"වෝල්ටර් වයිට්" වෙනම කියවාගතයුතු චරිතයක්.. රූපවාහිනිය ඇතුලේ මැවුන චරිතයක් උනත් වෝල්ටර් වයිට් සදා අමරණීයයි කියලයි මගේ අදහස...
Breaking Bad..
![]()


oke incest scene ekakda bung yanne?![]()



1.davinci demon
2.Macro Polo

මානසික රෝගයක් තියෙන පුතෙකුයි ඒ දරුවට අසීමිතව ආදරය කරන අම්මෙකුයි, ඒ අම්මටම තමුන්ගේ සහෝදරයට දාව උපන් තවත් පුතෙකුයි අතර දුවන කතාවක්.. මම බලපු හොඳම එකක් කියලා කියන්න පුළුවන්. ඒ චරිත කවදාවත් අමතක වෙන්නේ නෑ.. බලන්නම ඕන එකක් කියලා නිර්දේශ කරන්න පුළුවනි.. මේක සයිකොලොජිකල් ත්රිලර් එකක් කියන ගණයට වැටුනට මේ මානසික රෝගය තියෙන පුත්රයා හෙවත් නොර්මන් බේට්ස් සහ ඔහුගේ මව විසින් කරන මිනි මැරුම් සහ ඔවුන්ගේ ජීවිත කතාව ගැන තමයි මේකේ කියවෙන්නේ. දරුවන්ට තියෙන ආදරය හේතුවෙන් ඒ දරුවන්ගේ අසනීප සමාජයෙන් වසන් කරගෙන ඉන්න දෙමවුපියන්ට ඉතා හොඳ පණිවුඩයක් දෙන කතා මාලාවක්.. Bates Motel... පට්ට..![]()
