TV Series හොඳම එව්වා..

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus

    "වෝල්ටර් වයිට්" වෙනම කියවාගතයුතු චරිතයක්.. රූපවාහිනිය ඇතුලේ මැවුන චරිතයක් උනත් වෝල්ටර් වයිට් සදා අමරණීයයි කියලයි මගේ අදහස...

    Breaking Bad..

    Breaking-Bad-Movie-Characters.jpg

    Pattama series ekk....:love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    oke incest scene ekakda bung yanne? :eek:

    මානසික රෝගයක් තියෙන පුතෙකුයි ඒ දරුවට අසීමිතව ආදරය කරන අම්මෙකුයි, ඒ අම්මටම තමුන්ගේ සහෝදරයට දාව උපන් තවත් පුතෙකුයි අතර දුවන කතාවක්.. මම බලපු හොඳම එකක් කියලා කියන්න පුළුවන්. ඒ චරිත කවදාවත් අමතක වෙන්නේ නෑ.. බලන්නම ඕන එකක් කියලා නිර්දේශ කරන්න පුළුවනි.. මේක සයිකොලොජිකල් ත්‍රිලර් එකක් කියන ගණයට වැටුනට මේ මානසික රෝගය තියෙන පුත්‍රයා හෙවත් නොර්මන් බේට්ස් සහ ඔහුගේ මව විසින් කරන මිනි මැරුම් සහ ඔවුන්ගේ ජීවිත කතාව ගැන තමයි මේකේ කියවෙන්නේ. දරුවන්ට තියෙන ආදරය හේතුවෙන් ඒ දරුවන්ගේ අසනීප සමාජයෙන් වසන් කරගෙන ඉන්න දෙමවුපියන්ට ඉතා හොඳ පණිවුඩයක් දෙන කතා මාලාවක්.. Bates Motel... පට්ට..:love::love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Tyrant

    මේ සීරීස් එක හැදිලා තියෙන්නේ මැදපෙරදිග රටක් පාදක කරගෙන උනාට මේක ඇතුලේ නිර්මාණය වෙන කතාව ලංකාවේ මෑත කාලීන දේශපානයට බොහොමත්ම සමානයි... සීසන්ස් තුනක් ගිහින් තියෙන්නේ..

    TyrantSeason2.jpg
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    සෑහෙන කලෙක ඉඳන් බැලුවා ටීවී සීරිස්෴
    House MD
    Last airbander
    Naruto
    තව ගොඩාක් ඒව.

    ඒත් මේ ලඟදි The Big Bang theory බැලුවා. පට්ට කතාව. අන්තිම සීරිස් බලදද් දුක හිතුනා ඉවරවෙන හින්දා
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    2 Broke Girls වයිෆ් නම් ආසාවෙන් බලනවා:) එත් මට බලන්න දෙන්නේ නැ මම කරදර කරන නිසා:rolleyes::sorry:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    The Mandalorian
    poster17774-1.jpg

    The best Star Wars related content I've seen.

    Like this better than all of the movies combined.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අවුට්ලෑන්ඩර් තාම තියනවද බන්? අර ‌‌ක‌ොලුු සීන් ඒකෙන් පස්සෙ නැවතුනනෙ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකත් නොනවත්වා බලපු එකක්. සීරිස් තුනක් තිස්සේ කතාව ලස්සනට ගලාගෙන යනවා.. ව්‍යාපාරිකව ඉහලට ගිය පවුලක දරුවන් වෙච්ච පොලිස් නිලධාරියෙක්, ජීවිතේ අගමුල පටලගත්තු සහෝදරයෙක්, ව්‍යාපාරිකව බංකොලොත් වෙච්ච සහෝදරයෙක්, ලෝයර් නංගි කෙනෙක්, වටා ගෙතෙන ලස්සන කතාවක්. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාත්න්තයේ කී වෙස්ට් කියන ලස්සන වෙරල තිරය පාදක වෙච්ච ලස්සනට රුගත කරපු කතා මාලාවක්.

    Bloodline

    Bloodline_TV_Series_Poster.jpg
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මානසික රෝගයක් තියෙන පුතෙකුයි ඒ දරුවට අසීමිතව ආදරය කරන අම්මෙකුයි, ඒ අම්මටම තමුන්ගේ සහෝදරයට දාව උපන් තවත් පුතෙකුයි අතර දුවන කතාවක්.. මම බලපු හොඳම එකක් කියලා කියන්න පුළුවන්. ඒ චරිත කවදාවත් අමතක වෙන්නේ නෑ.. බලන්නම ඕන එකක් කියලා නිර්දේශ කරන්න පුළුවනි.. මේක සයිකොලොජිකල් ත්‍රිලර් එකක් කියන ගණයට වැටුනට මේ මානසික රෝගය තියෙන පුත්‍රයා හෙවත් නොර්මන් බේට්ස් සහ ඔහුගේ මව විසින් කරන මිනි මැරුම් සහ ඔවුන්ගේ ජීවිත කතාව ගැන තමයි මේකේ කියවෙන්නේ. දරුවන්ට තියෙන ආදරය හේතුවෙන් ඒ දරුවන්ගේ අසනීප සමාජයෙන් වසන් කරගෙන ඉන්න දෙමවුපියන්ට ඉතා හොඳ පණිවුඩයක් දෙන කතා මාලාවක්.. Bates Motel... පට්ට..:love::love::love:

    uba kiyapu nisama mama meka balanna gatta machan..
    S01E04 thama yanne.. welawakata tikak happening nethi boring gathiyak enawa.. kohoma hari try karala balagena yanawa.. :)
    Thansk for the thread machan.. :love: