PSW අවුරුදු දෙක ඉවර වෙන්න තව අවුරුද්දයි තියෙන්නේ. Sponsorship ජොබක් හොයා ගන්න බැරිවුනා බන්...මන් දැන් මොකක්ද කරන්නේ දවසින් දවස වීසා එක ඉවර වෙන්න එනවා.. 2021 එකේ මාස්ටර් එකක් කරන්න ආවේ. ඒක ඉවර වෙලා PSW දැම්මා අවුරුදු දෙකේ. ඒක දැන් ඉවරයි... ආයිත් අකුලන් යන්න වෙන්නේ ලබන අවුරුද්දේ.. 


වෙන ඔප්ශන් එකක් නැද්ද බන් මේ ගැන දන්න වුන් උපදෙසක් දීගෙන පලයන්. 


වීසා එක ඉවර වෙන්න ලග නිසා ජොබ් (skilled) වලට ගන්නත් කැමති නෑ කොම්පැණි වලින්..