UK ඉන්න මිට්ටො එන්න බලන්න..

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    PSW අවුරුදු දෙක ඉවර වෙන්න තව අවුරුද්දයි තියෙන්නේ. Sponsorship ජොබක් හොයා ගන්න බැරිවුනා බන්...මන් දැන් මොකක්ද කරන්නේ දවසින් දවස වීසා එක ඉවර වෙන්න එනවා.. 2021 එකේ මාස්ටර් එකක් කරන්න ආවේ. ඒක ඉවර වෙලා PSW දැම්මා අවුරුදු දෙකේ. ඒක දැන් ඉවරයි... ආයිත් අකුලන් යන්න වෙන්නේ ලබන අවුරුද්දේ.. 🥲🥲🥲🥲 වෙන ඔප්ශන් එකක් නැද්ද බන් මේ ගැන දන්න වුන් උපදෙසක් දීගෙන පලයන්. 🥲🥲🤬🤬 වීසා එක ඉවර වෙන්න ලග නිසා ජොබ් (skilled) වලට ගන්නත් කැමති නෑ කොම්පැණි වලින්..
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Marry karapan.

    Kaawada ban marry keranne? 🥹🥹
    Student visa aye danna barida extend karaganna

    Aith masters keranna ba ban. Man hitanne psw eke indan aith student shift wenna ba. Ehema puluwan phd nam

    Whats your background ?

    dont just apply for jobs and wait put efforts into personal development, use your initiative.

    strategy ekak hadapan

    Management and accounts

    Refugee dapan
    Apoo dan lankawe unta denne na ban.
    ------ Post added on Apr 18, 2023 at 2:54 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,831
    113
    Kaawada ban marry keranne? 🥹🥹

    Aith masters keranna ba ban. Man hitanne psw eke indan aith student shift wenna ba. Ehema puluwan phd nam

    Management and accounts
    Ai uk kello nedda lankawe.ekak hoyapan ad dala
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    PSW අවුරුදු දෙක ඉවර වෙන්න තව අවුරුද්දයි තියෙන්නේ. Sponsorship ජොබක් හොයා ගන්න බැරිවුනා බන්...මන් දැන් මොකක්ද කරන්නේ දවසින් දවස වීසා එක ඉවර වෙන්න එනවා.. 2021 එකේ මාස්ටර් එකක් කරන්න ආවේ. ඒක ඉවර වෙලා PSW දැම්මා අවුරුදු දෙකේ. ඒක දැන් ඉවරයි... ආයිත් අකුලන් යන්න වෙන්නේ ලබන අවුරුද්දේ.. 🥲🥲🥲🥲 වෙන ඔප්ශන් එකක් නැද්ද බන් මේ ගැන දන්න වුන් උපදෙසක් දීගෙන පලයන්. 🥲🥲🤬🤬 වීසා එක ඉවර වෙන්න ලග නිසා ජොබ් (skilled) වලට ගන්නත් කැමති නෑ කොම්පැණි වලින්..
    Caregiver dapan ithin
     
    • Like
    Reactions: sami_boy

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    Kaawada ban marry keranne? 🥹🥹

    Aith masters keranna ba ban. Man hitanne psw eke indan aith student shift wenna ba. Ehema puluwan phd nam

    Management and accounts

    Apoo dan lankawe unta denne na ban.
    ------ Post added on Apr 18, 2023 at 2:54 PM
    සරණාගත වීසා ඉල්ලලා නොකා නොබී උපවාසයක් පටන් ගනින්
     
    • Haha
    Reactions: Voldemort Bro

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Caregiver dapan ithin
    Apoo patta risky and melo nidahasak nathi jobak oka. Aurudu 5k oka karanna ba ban. Oya ape un karanawa kalin batch eke un. Un stress ekata beheth gannawa onna. Pissanwa balaganna tiyenne. Unta podi hirinak hari unoth api waga kiyanna ona

    සරණාගත වීසා ඉල්ලලා නොකා නොබී උපවාසයක් පටන් ගනින්
    kelinma deport ban dan

    Kamak ne bn.kohomarh visa ekatane badinna wenne.uba dala balapan
    proper advice ekak deepan ban. Wangu nathuwa
    ------ Post added on Apr 18, 2023 at 2:58 PM
     
    • Wow
    Reactions: charitha2011