සැලෙන්න එපා. හැමදාම ජොබ් වලට ඇප්ලයි කරන්න. තව අවුරුද්දක්ම තියෙන්නේ. Tier 2 ස්පොන්සර් ලිස්ට් එක ගනින් gov වෙබ් එකෙන්, එකේ තියන කම්පැනි ටාර්ගට් කරන්න. මුලින් ඇප්ලයි කරද්දී ස්පොන්සර්ෂිප් ඕනේ නෑ කියල දාන්න. වීසා ඉවර වෙන්න ලංවෙද්දි ස්පොන්සර්ෂිප් එකකට ටෝක් කරන්න. එකයි කිව්වේ ලිස්ට් එකේ ඉන්න කම්පැනි වලට දාන්න කියලා. උඹ හොදට වැඩ ටික කරා නම් උන් බඩු දෙනවා.
මේ දවස් වල ලේසිම එක තමයි caregiver ගොඩක් තැන් වලින් ස්පොන්සර්ෂිප් දෙනවා. සමහර තැන් ඔය කියන තරම්ම charter නෑ. අනික ඉතින් අවුරුදු 5 යි ඕකට හිර වෙලා ඉන්න ඕනේ. තව අපි හිතන්නේ නැති පොඩි ප්ලේස් වලිනුත් ස්පොන්සර්ෂිප් සෙට් කරගන්න පුළුවන්. දන්න එකෙක් ෆාස්ට් ෆුඩ් කඩේක වැඩට ගියා. එතන manager දැන්. එතනින් ස්පොන්සර්ෂිප් එක දෙන්නම් කිව්වා.
ඔයා කොච්චර desperate ද කියන එක මත තමයි ඔයාට option සෙට් වෙන්නේ.
Kaawada ban marry keranne? 🥹🥹
උබ genuine නම් ඕන තරම් සෙට් වෙනවා.
තව ඉතින් polish /european එහෙම කලින් ආපු එවුනුත් ඉන්නවා සලකල බලනවා නම්. සිංගල් මම් ල එහෙමත් ඉන්නවා හොදේ.
Apoo dan lankawe unta denne na ban.
------ Post added on Apr 18, 2023 at 2:54 PM
kelinma deport ban dan
යුද්දේ විතරක් නෙමෙයි බන් ඕවා දෙන reason. තව කොච්චර තියනවද. හියුමන් රයිට්ස්, දේශපාලන කේස්, LGBTQ ,... එකී නොකී ඒවා ගොඩයි. සමහරු කොල්ලෝ දෙන්න දෙන්නා සෙට් වෙලා ගේ කියලා දාපු එවුන් හිටියා ඒක හින්ද යන්න බෑ කියල. ඒවා හම්බත් උනා. තව කේසස් තිබ්බා දේශපාලන ප්‍රශ්න නිසා දාපුවා. තව එකෙක්ට ලෝයර් කියල තිබ්බා ඌට තිබ්බ එකම option එක ළමයෙක් හදල අවුරුදු 7ක් ඉදල ළමයාගෙන් දාපන් කියල. ඌ ඒ විදිහටම කලා.
අනික සමහරු ඕක දාන්නේ ඒකෙන් ගන්නම නෙමෙයි. කල් ඇදගන්න. තනි මිනිහා නම් තමයි බන් එහෙම යවන්නේ. ළමයෙක් involve වෙච්චි ගමන් එහෙම ලේසියෙන් යවන්න බෑ. ඕවගේ හෙන ගේම්ස් ගහනවා කොල්ලෝ ලංකාවේ එවුන්.