UK ඉන්න මිට්ටො එන්න බලන්න..

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    License tiyana company ekak wennath ona bn nattam unta wada kerela wadak na. Danuth wada keranne ewage ekakata. 🥹🥹
    Ahh mama oya conditions gena nam danne neha...
    But if i were in your shoes i wouldn't be picky...job ekak hoya gena shape eke weda poddak pennala sponsorship ekak hada ganna eka tama balanne...
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    math ehemai. Lamayekta wath karanna denne na.
    Uba dan monawada karanne? Kochchara kal weda karada?
    Ausi wala nam lamayata karanna diyan.. mage cousin ge duwa campus 3rd year innakotama graduate program ekata gatta. Degree complete wuna gaman salary 100000. Dan awuruddai masa thunakata passei 135000.. Habai kellek hinda thama chance wadi
     
    • Love
    Reactions: shenat

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    දැනට උබ මොකද කරන්නේ ? Sponsorship දෙන ඒවාට විතරක් apply නොකර accounting ෆිඑල්ඩ් එකේ jobs වලට අප්ප්ල්ය් කරපන්. මේ ටිකේ ඕනේ තරම් vacancy එනවා . company එකකට join වෙලා වැඩ පෙන්නපන් ලොවෙත් උබව sponsor කරනවා . මෙහෙ උන්ට වැඩිය වැඩ බැ .excel එහෙම nil. පොඩි company එකකට හරි join වෙයන් . Interview එකේදී කියපන් sponsor ඕනේ නැ කියල . Post code එක මොකද්ද ?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    math ehemai. Lamayekta wath karanna denne na.
    Uba dan monawada karanne? Kochchara kal weda karada?
    man 2012 lankawata awith sanken join una, cinamon red, angunakola palassa prision project wage ewa kare.. passe army ekata join wenna adahasak awa ..{gewal walin love case nisa, gedarin pita inna tham ful try eka dunne }, passe msc eka karanna ona hinda job eken ain wela family buisness ekata set una, dan ithin aggriculture , farming, hotel, real estate, construction, organic fertilizer wage dewal kara kara innawa .. civil side eka nathuwa management paththa thama godak karanne..
     
    • Like
    Reactions: shenat

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    දැනට උබ මොකද කරන්නේ ? Sponsorship දෙන ඒවාට විතරක් apply නොකර accounting ෆිඑල්ඩ් එකේ jobs වලට අප්ප්ල්ය් කරපන්. මේ ටිකේ ඕනේ තරම් vacancy එනවා . company එකකට join වෙලා වැඩ පෙන්නපන් ලොවෙත් උබව sponsor කරනවා . මෙහෙ උන්ට වැඩිය වැඩ බැ .excel එහෙම nil. පොඩි company එකකට හරි join වෙයන් . Interview එකේදී කියපන් sponsor ඕනේ නැ කියල . Post code එක මොකද්ද ?
    Dan keranne sponsorship nathi company ekaka wada ban business analysis keranne eke sponsor keranne na
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Glasgow ban inne post code dammoth umbala hoyan ei

    Business analysis
    Psw 50% completed and half to go 🥹🥹
    So about less than 12 months. BA is not a bad choice and I am sure there are companies do offer Sponsorships around London. Keep applying and as a back up plan you probably have to get married and get your wife student visa so you can come here and work again.
     

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    PSW අවුරුදු දෙක ඉවර වෙන්න තව අවුරුද්දයි තියෙන්නේ. Sponsorship ජොබක් හොයා ගන්න බැරිවුනා බන්...මන් දැන් මොකක්ද කරන්නේ දවසින් දවස වීසා එක ඉවර වෙන්න එනවා.. 2021 එකේ මාස්ටර් එකක් කරන්න ආවේ. ඒක ඉවර වෙලා PSW දැම්මා අවුරුදු දෙකේ. ඒක දැන් ඉවරයි... ආයිත් අකුලන් යන්න වෙන්නේ ලබන අවුරුද්දේ.. 🥲🥲🥲🥲 වෙන ඔප්ශන් එකක් නැද්ද බන් මේ ගැන දන්න වුන් උපදෙසක් දීගෙන පලයන්. 🥲🥲🤬🤬 වීසා එක ඉවර වෙන්න ලග නිසා ජොබ් (skilled) වලට ගන්නත් කැමති නෑ කොම්පැණි වලින්..
    සැලෙන්න එපා. හැමදාම ජොබ් වලට ඇප්ලයි කරන්න. තව අවුරුද්දක්ම තියෙන්නේ. Tier 2 ස්පොන්සර් ලිස්ට් එක ගනින් gov වෙබ් එකෙන්, එකේ තියන කම්පැනි ටාර්ගට් කරන්න. මුලින් ඇප්ලයි කරද්දී ස්පොන්සර්ෂිප් ඕනේ නෑ කියල දාන්න. වීසා ඉවර වෙන්න ලංවෙද්දි ස්පොන්සර්ෂිප් එකකට ටෝක් කරන්න. එකයි කිව්වේ ලිස්ට් එකේ ඉන්න කම්පැනි වලට දාන්න කියලා. උඹ හොදට වැඩ ටික කරා නම් උන් බඩු දෙනවා.

    මේ දවස් වල ලේසිම එක තමයි caregiver ගොඩක් තැන් වලින් ස්පොන්සර්ෂිප් දෙනවා. සමහර තැන් ඔය කියන තරම්ම charter නෑ. අනික ඉතින් අවුරුදු 5 යි ඕකට හිර වෙලා ඉන්න ඕනේ. තව අපි හිතන්නේ නැති පොඩි ප්ලේස් වලිනුත් ස්පොන්සර්ෂිප් සෙට් කරගන්න පුළුවන්. දන්න එකෙක් ෆාස්ට් ෆුඩ් කඩේක වැඩට ගියා. එතන manager දැන්. එතනින් ස්පොන්සර්ෂිප් එක දෙන්නම් කිව්වා.

    ඔයා කොච්චර desperate ද කියන එක මත තමයි ඔයාට option සෙට් වෙන්නේ.

    Kaawada ban marry keranne? 🥹🥹
    උබ genuine නම් ඕන තරම් සෙට් වෙනවා.

    තව ඉතින් polish /european එහෙම කලින් ආපු එවුනුත් ඉන්නවා සලකල බලනවා නම්. සිංගල් මම් ල එහෙමත් ඉන්නවා හොදේ.

    Apoo dan lankawe unta denne na ban.
    ------ Post added on Apr 18, 2023 at 2:54 PM



    kelinma deport ban dan
    යුද්දේ විතරක් නෙමෙයි බන් ඕවා දෙන reason. තව කොච්චර තියනවද. හියුමන් රයිට්ස්, දේශපාලන කේස්, LGBTQ ,... එකී නොකී ඒවා ගොඩයි. සමහරු කොල්ලෝ දෙන්න දෙන්නා සෙට් වෙලා ගේ කියලා දාපු එවුන් හිටියා ඒක හින්ද යන්න බෑ කියල. ඒවා හම්බත් උනා. තව කේසස් තිබ්බා දේශපාලන ප්‍රශ්න නිසා දාපුවා. තව එකෙක්ට ලෝයර් කියල තිබ්බා ඌට තිබ්බ එකම option එක ළමයෙක් හදල අවුරුදු 7ක් ඉදල ළමයාගෙන් දාපන් කියල. ඌ ඒ විදිහටම කලා.

    අනික සමහරු ඕක දාන්නේ ඒකෙන් ගන්නම නෙමෙයි. කල් ඇදගන්න. තනි මිනිහා නම් තමයි බන් එහෙම යවන්නේ. ළමයෙක් involve වෙච්චි ගමන් එහෙම ලේසියෙන් යවන්න බෑ. ඕවගේ හෙන ගේම්ස් ගහනවා කොල්ලෝ ලංකාවේ එවුන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    aussi walath awul da sir

    godak Durata awlak na ban. Site job walata yanna epa. Design job wage ewa tamai mata nam hariyanne.

    Ausi wala nam lamayata karanna diyan.. mage cousin ge duwa campus 3rd year innakotama graduate program ekata gatta. Degree complete wuna gaman salary 100000. Dan awuruddai masa thunakata passei 135000.. Habai kellek hinda thama chance wadi

    lankawe Hama ekama karanna hadanawa wage dokek karanna tama mata welawakata hithenne. :dull: issaraha awrudu 50-100 athulatha demand eka nathiwena ekak nane. Mokak unath akamatten karanna denne na. Civil wage site ekaka temporary wedakata wage yawala tama epa karawanne 😁

    mokakda bro e job eka? 😮 Design Eng? Project engineer?
    Onna oka tamai bro mama kalinuth kiwwe civil wala prashnayak newei tiyenne. Rate prashnayak. lankawe owa Kara kiyanne anagathe puduma widiyata kelawenne. Awrudu 6+ experience welath mata wath, mama danna wena ekekta wath echchara padi set une na mulin join weddi. Danatath godak ayata na. E ganata mehedi hadenna tikak kal yanawa.

    mama nam private company walata yanna kamaththakuth na. Kotinma mata civil appiriya welamai awe bankoloth raten. Aye eka hadenneth na. Mage wena plan tamai tiyenne. Ewa hariyanakan wadi stress ekak nathi job ekaka ellila inna tama Ona.
    ------ Post added on Apr 19, 2023 at 1:56 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    lol imagine going into a caregiver job as some of these idiots have suggested. Being a caregiver is a very noble job by the way.

    You do a MBA to master and become a professional in a field. Not because you have a degree or to find a way to escape. Come to an understanding why you do what you doing and then focus on your profession.

    Masters degree doesn't get you a job. It enhances your career. So emphasis your previous qualifications/experience in your CV. Don't talk about how many cows you oversaw. Talk about the technical outcomes of your doing. Then explain why did you do and how your recent masters study can be of use for your continuation of what you do.