UK VISA REJECTED. Please help.

EON

Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    මගේ VISA application එක reject වුණා. මට කවුරු හරි කියනවද පොලිස් රිපෝර්ට් එක අනිවාර්යිද කියල. Standard Visitor Visa less than 6 months.

    View attachment 212492
    Visit Visa walata polic report ona na.
    meke kiyala thiyanne student visa rejection ekakne
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Not straight forward kiyala mail ekak awane ☹️☹️
    Yes... In all likelihood "Not straight forward" implies that your application appears to be crooked. :ROFLMAO:
    It needs additional scrutiny or consideration and cannot be decided upon immediately. Also it does not mean that it's rejected either. At least not yet. They might need more supporting documents or answers to any queries that they might raise later.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,005
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි මචන්,

    ඉස්සෙල්ලම කරන්න ඕන “ඔය සුද්දගෙ ලැට් හෝදන්න යන්න අපිට ඕන නෑ, ලංකාව තමයි දියුණු වෙන්න සුපිරිම රට,ගියපු උන් ලැට් හෝදද්දි අපි ගේමක් ගහල ගොඩ යනවා, කලු හමට මෙහෙමයි වෙන්නෙ… etc”

    වගේ හෑලි ලියන්න පටන් ගනින්. 🫢
    ඉතුරු ටික පස්සෙ කියන්නං. First things first
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Not straight forward kiyala mail ekak awane ☹️☹️
    :shocked::shocked: sorry to hear

    Essentially, it means that your application requires additional scrutiny and consideration by UKVI. This can be due to a variety of factors, including but not limited to:

    • If your supporting documents need to be verified
    • If you need to attend an interview
    • Because of your personal circumstances (for example, if you have a criminal conviction or a history of immigration violations).

    https://www.gherson.com/blog/what-d...says-your-application-is-not-straightforward/
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    Here's my honest opinion.
    Don't apply for another visa. After reading this thread, even I feel that you are not honest. No wonder the visa officer refused it.

    The whole story about a conference sounds dodgy. The only type of conferences that A/L students would attend, are things like youth parliament, CoP28, youth olympiads etc. The conference organisers would usually take care of visa, as these involve 16-18 year olds.
     
    • Wow
    Reactions: Hasitha22

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,289
    5,361
    113
    If I were the case officer, I would also have rejected that application.

    1. "මට සල්ලි නෑ" - මේකෙන් ම හිතෙනව මූ ඔච්චර වියදම් කරගෙන ඕකට යන්නෙ නෑ නිකන් ආපහු ලන්කාවට එන්න නම් කියල.
    2. "කොන්ෆරන්ස් එකක්" - පොඩි එවුන් කොන්ෆරන්ස් වලට රට රට වලට යනව ඉතාම අඩුයි, මූ කියන්නෙත් නෑ වැඩිය මොකක්ද කොන්ෆරන්ස් එක කියල.
    3. "සල්ලි දෙන්නෙ කොන්ෆරන්ස් එකේ අය" - බන්කොලොත් ලන්කාවෙ පොඩි එවුන්ව ගෙවල ගෙන්න ගන්න තරම් උන්ට පස්ස පැත්තෙ ඉත්තෑවො යනව කියල හිතන්න බෑ.
    4. "ලන්කාවෙ මුකුත් නෑ" - ඉතින් උබට ආපහු ලන්කාවට එන්න හේතුවක් නෑනෙ, ඒ ලෙවල් කරනව කියන එක ලොකු හේතුවක් නෙමෙයි.
    5. "ඉස්සෙල්ලම එන්ගලන්තෙන්ම තමයි කොන්ෆරන්ස් යන්න ඕනෙ, ලග තියෙන ඉන්දියාවෙ වත් කොන්ෆරන්ස් එකකට ගියේ නෑ" - කොන්ෆරන්ස් වලට ආස එකෙක් නම් රට මොකක්ද බල බල ඉන්නෙ නෑ යනව.

    මූ වෙන රටක ගිහිල්ල නෑ කියන්නෙම හොරයක් තියෙනව කියල කේස් ඔෆිසර් ට තේරෙනව. කේස් ඔෆිසර්ට හිතෙන්නෙ ඇත්තටම මූට ස්ටූඩන්ට් වීස දාන්න තරම් සල්ලි නෑ, ඉතින් බොරුවක් ගොතාගෙන කොහොම හරි පනින්න යන්නෙ වගේ.

    මූ ඇත්තටම හොරෙක් නම්, මොලයක් නැති, හොරකමක් වත් හරියට කරන්න දන්නෙ නැති, ගොබ්බ හොරෙක් 😂

    ඇත්තටම ට්‍රයි කරන එකෙක් නම් පව් ඉතින්. එවල තියෙන ලියුම කියවල තේරුම් ගන්න තරම් ඉන්ග්‍රීසි දැනුම නෑ කියන්නෙ විසිට් වීස වලට තනියම ඇප්ලයි කරන්න හොද නෑ. මූට ඊමේල් එකේ එවල තියෙන එකවත් කියවගන්න තේරෙන්නෙ නැතුව කොහෙද වීස ඇප්ලිකේශන් දාන්නෙ. අඩුම ගානෙ ඉන්ග්‍රීසි ටිකක් දන්න එකෙක් සෙට් කරගනින්.

    හොද වැඩේ තොට ඉන්ටර්නෙට් තියාගෙන එලකිරි එකට ඇවිල්ල කාලෙ කකා ඉන්නව, ඔන්ලයින් විදියට හරි ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි උනාට. 😂
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22

    Ela
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962

    මොකක් හරි conference එකකට invitation ආපු පලියට visa දුන්න නම් ලංකාවේ බාගයක් මේ වෙද්දී රට.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,005
    113
    ආශ්චර්යමත් රටක
    Visitor visa walata police report awashaya natha.. Mokakda visit karanna reason eka? Eka hodata justify karanna evidence ekka.. uk valin invite karapu kenage sponsor letter eka danna. Apahu oya lankawata yanawa kiyala justify karanna. Leave approval letter wage dewal.. Profile eka strong kara ganna.. me tike kohomath rejection wadii uk and Schengen area..

    View attachment 212496

    ගිනි බිසවු වලට වඩා හොඳ තැනක අපි ඉන්නවා රටේ නායකත්වය සුපිරි නිසා. ආඩම්බරයි නේද 😍😍

    @monson @hirashgeff @EVC @IndrajithGamage
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා මෝඩයෙක් විතරක් නෙමෙයි හෙන පන්ඩිතයෙක්..මූට කට කැඩෙනකම් කිව්වා ඔය වීසා ඔය විදියට ගන්න බෑ කියලා.ඒක මූ පිලිගන්නෙත් නෑ..ඒ වගේම ඒකට සෙට් වෙච්ච සෙට් එකකුත් ඉන්නවා.ඩොකියුමන්ට් හරියට දැම්මනම් වීසා හම්බවෙනවා කියලා හිතන් ඉන්න.‍යකෝ එම්බසි වල ඉන්නේ මෝඩයෝ නෙමෙයි..ඩොකියුමන්ට් ඕනි එකෙකුට හදන්න පුලුවන්..ඉස්සර වගේ ඩොකියුමන්ට් බලලා ඔක්කොම හරිනම් වීසා දෙන්නේ නෑ දැන් . ෆ්‍රාන්ස් එම්බසි එකේ කලින් ෆ්‍රාන්ස් ගිහින් ඇවිල්ලා තියන උන්ට විතරලු වීසා දෙන්නේ..මම දන්න එකෙක් ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා ලෝයර් කෙනෙක් මාර්ගෙන් එම්බසි කන්ටැක්ට් කරලා ඕක දැනගෙන තිබ්බේ..කොහොමත් මම බය නැතුව කියනවා.ඇමරිකාව.කැනඩාව.අයර්ලන්තය.
    එංගලන්තය.ශෙනගන් රටවල් සෙට් එක.ඕස්ට්‍රේලියා.නවසීලන්තය.කියන බිග් සෙවන් රටවල් එකකට හරි කලින් ගිහින් ඇවිත් නැත්තම්.ෆර්ස්ට් ටයිම් විසිට් වීසා එකක් ඔය රටවල් එකකට වත් ගන්න ලේසි නැහැ.මොනවහරි කනෙක්ෂන් එකකින් එහේ ලොකු සංවිදානෙකින් ඉන්වයිට් කරලා හරි ( ඔය මියුසික් ගෲප් වල උන් යන්නේ එහෙම)
    පලවෙනි වතාවට ගිහින් හරි දිනේට ආවනම් ආයේ ඕනි වෙලාවක යන්න එන්න දෙනවා.කොහොමත් බන් ලන්කාවේ 100කට විසිට් වීසා දුන්නොත් ඒකෙන් ගිහින් එන්නේ 2යි 3යි..97%ක් විතරම පනිනවා..ඒක හින්දා ෆර්ස්ට් ටයිම් තනියම විසිට් වීසා ඉල්ලන්න එපා හම්බවෙන්නේ නෑ..මෙහෙම කිව්වම අපේ උන් හිතන්නේ ඉරිසියාවෙ කියනවා කියලා..කියන එක පිලිගන්නේ නැත්තම් ඇප්ලයි කරලා බලපන් ඉතින්..දැන් පේනවනේ මේ ත්‍රෙඩ් එක දාපු එක්කනාට වෙච්ච දේ..( දැන් එයි බොරුවට වීසා හම්බුනා කියාගෙන..😂😂😂)
     
    කලින් ගිහින් තියන උන්ටත් දෙන්නේ නැති තත්වයක් දැන් තියෙන්නේ එහෙව් එකේ මූ මේ ලොවෙත් නැති conference එකක් කියල ඉල්ලුවට දෙයිද?

    ඔන්න අධ්‍යාපන අමාත්‍යංශය හරහා ආපු invitation එකක් වගේ නම් visa දෙයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    කලින් ගිහින් තියන උන්ටත් දෙන්නේ නැති තත්වයක් දැන් තියෙන්නේ එහෙව් එකේ මූ මේ ලොවෙත් නැති conference එකක් කියල ඉල්ලුවට දෙයිද?

    ඔන්න අධ්‍යාපන අමාත්‍යංශය හරහා ආපු invitation එකක් වගේ නම් visa දෙයි.
    They got no right to drop the ference part and assume it's just a con. :ROFLMAO:
     
    • Haha
    Reactions: Edward Kenway

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    visa ekata mokada une
    ආ ඌට දැන් විසා හම්බෙලා එම්බසි එකෙන් ඌට කෝල් කරන ඇවිල්ල විසා දීල තියෙන්නේ.දැන් එයි UK ඉන්නේ කියාන
     
    • Haha
    Reactions: Mr Bones