UK VISA REJECTED. Please help.

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    USA වැලිඩ් වීසා තියනවනම් UK රිජෙක්ට් වෙන්නේ නෑ බන්..පිස්සුද ...😀
    එහෙමනම් USA වීසා එක ඉවරවෙලා ඇති කාලෙකට කලින්..සමහරු 2019 න් විතර පස්සේ කොහේවත් ගිහින් නෑ.. කලින් තිබ්බ ඇමරිකන් වීසා අනම් මනම් එහෙම ඉවර වෙලා..අන්න එහෙම එවුන්ට නම් සමහරුන්ට මේ දවස්වල ඇප්ලයි කරාම රිජෙක්ට් වෙනවා...මොකද ට්‍රැවල් ගැප් එක වැඩී..සාමාන්‍යයෙන් ඇමරිකන් වීසා වැදුනා කියන්නේ අනික්වා ලේසි..
    USA visa not expired. 😂😂
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    Thanks ayye mn letter ekak gatta principal gen, international student identify card ekakuth gatta, thawa adyapana amathyanshayen trip eka Yana dawas tikata niwadu approve karanawa kiyakwath gatta.

    Mn cover letter ekak liyanawa mn a/l karanna apply karala inne okkoma depala amama thaaththa inne mehe kiyala.

    Thawa monawa Hari oneda balala kiyanna puluwanda
    appata siri A/L karanna apply karala kiyanne Age 17-18 wage neda? ehamanm visa application ekata sponsor kenek (ehe) danna wewi natinm owa dammat wadak wenne ne valid reason ekak natiwa (Akka aiya ehe inne e denna balanna e denna sponsor karanawa e wage okay) natinm reject wenna tiana chances tama wadi SL passport nisa
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,847
    4,306
    113
    Sri Lanka
    pissuda bn. mage yaluwek tour ekak yanna apply kala. documents okkoma hari. porata Japan, USA visath thiyenawa. Familly ekama yana nisa reject karala. reson eka FD ekaka case ekak kiyala. unta oni reject karannamai bn. specially familly pitin yanawa nam.
    Yes ban. Eekai man kiwwe hariyatama docs oni kiyala. Man matai family ekatai last year gahuwa kisima awulak natiwa. Hariyata okkoma tiyenawa nam no questions ban. Ara udin kiyala tiyenawa wage ratin enawa kiyala pennanna oni.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,464
    113
    උබේ අලුත් application එකට මොකද උනේ කියලත් update කරපන්
     
    • Like
    Reactions: Hasitha22

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ VISA application එක reject වුණා. මට කවුරු හරි කියනවද පොලිස් රිපෝර්ට් එක අනිවාර්යිද කියල. Standard Visitor Visa less than 6 months.



    View attachment 212492
    Wede ewarai. Umbata visa ganna hambenne ne pons. Don’t waste anymore time.
     

    Kkadmin

    Active member
  • Sep 13, 2019
    127
    219
    43
    මගේ VISA application එක reject වුණා. මට කවුරු හරි කියනවද පොලිස් රිපෝර්ට් එක අනිවාර්යිද කියල. Standard Visitor Visa less than 6 months.



    View attachment 212492
    Police report one na.
    Uba uni ekkatak ynwanam lankawe, eken enrolment letter ekak study confirmation letter ekak hari ganna. Nikan student qwata hariyanne na.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UK tourist visa refusal rate eka 25% wagelu agent kenek kiwwa
    dan student denawalu 95%+ agent kiyanawa :shocked::shocked:
    hama ekama yanawalu

    un ehema denne lankawe dollar tika gannalu :shocked::shocked:

    aluth numbers :shocked::shocked:

    University of Westminster, London
    University fees UK pounds 15,000+ per year
    Rent and living costs UK pounds 15,000+ per year


    2 year graduate work visa after study

    0 dependent UK pounds 2893 (visa fee+health fee)
    1 dependent UK pounds 5786 (visa fee+health fee)
    2 dependent UK pounds 8679 (visa fee+health fee)
    3 dependent UK pounds 11572 (visa fee+health fee)

    3 year graduate work visa (only PHD or other doctoral qualification) after study

    0 dependent UK pounds 3928 (visa fee+health fee)

    1 dependent UK pounds 7856 (visa fee+health fee)
    2 dependent UK pounds 11784 (visa fee+health fee)
    3 dependent UK pounds 15712 (visa fee+health fee)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,806
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීස ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුනාට පස්සේ ඇපීල් හරි රීඇප්ලයි හරි කරන්න ඕන. වැඩේ මුලින්ම නාගෙන නිසා හැමදේම පිලිවෙලට කරගන්න වෙයි.
     
    Last edited:
    • Wow
    Reactions: Hasitha22

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,853
    1
    9,600
    113
    Gampaha
    දැන් ඉතින් ආපහු ඩොකියුමන්ට් ටික හරියටම හදලා අපහු දාන්න. කන්ෆරන්ස් එක කවදද තියෙන්නේ ? ඔයාගේ සිටුවේෂන් එකේදී පොඩි පනින රිසක් එකක් තියනවා. මොකද සාමන්යෙන් ලංකාවේ ස්කුල් ස්ටුඩන්ට් කෙනෙක් කන්ෆරන්ස් වලට යන්නේ හරි අඩුවෙන් නිසා ඉමිග්රේෂන් ඔෆිසස්ලට ඕක සැක ඇති. ඒක නිසා අපහු එනවා කියල පෙන්නන්න ගොඩක් ස්ට්‍රොන්ග් එවිඩන්ස් දාන්න වෙයි වගේ.
    mu me video ekak balala athal ekata submit karala wage. eka reason ekakata reject unama ayith e reason ekatama reject wenawa 90%. meyata evidence nane student justify karanna. aluth evidence dan hadanne. rejected date eken passe evidence hadala justify kalata wedak na. ayith reject. ita passe 5 years ban ekak wadunama sanipai.
     
    • Sad
    Reactions: Mr Bones

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    මම ලාස්ට් ඉයර් ගිහින් අවා Standard Visitor Visa. පොලිස් රිපෝර්ට් දුන්නේ නෑ. multiple entry වැදුන බන්.