ජින්තුවා;20430378 said:Direct apply කරලනම් ගිහින් නැහැ බන්, stuffing වලටනම් දැනට 3 පාරක් ගිහින් ආව. maximum 3 months.
wadak nah ban .. i think working visa denne podi kalayai.eka renew karanna comapany ekek $10000 denna ona kathawak man ahala thiyanawa.. hariayatama danne nah


h1b dapan
ubata degree thiyenawanam

ado degree ekanam thiyanawa ehama dammama set une naththam wena ewata apply kalath hambenne nelu neh!!මටත් මල්ටිපල් විසා තියනවා අවුරුදු 5 කට . දැන් එක අවුරුද්දක් ඉවරයි. තව 4 ක් තියනවා. මමත් කිහිප සැරයක් ගියා එක එක ප්රෝග්රම්ස් වලට. ජොබ් නම් කරන්න බැහැ තියන විසා කැටගරි එකෙන්.
එත් මම නම් කවදාවත් හොරෙන් පනින්නේ නැහැ. පැන්නොත් ජීවිතේම බ්ලක්ලිස්ට්. රක්ෂාවක් කරනවනම් රටේ පවතින නීතියට යටත්ව කරනවා.
USA palayan ....uba illegal da nadda kiyala hoyana na kisi kenk ...job hoya gana nin
USA palayan ....uba illegal da nadda kiyala hoyana na kisi kenk ...job hoya gana nin
ehemanam yanna ona ne bn
[*]ඇත්තම කියනවනම් USA කියන්නේ පට්ටම රටක්. උබට හැකියාවක් තියනවනම් ඒකෙන් හිනි පෙත්තටම යන්න පුළුවන්. එ රටවල මිනිස්සු හොඳයි. උබ කළුද සුදුද දකුණු අසියතිකයෙක්ද , යුරෝපිය කෙනෙක්ද කියා තැකීමක් කරන්නේ නැහැ.
[*]උබ ලීගල් ගියොත් අවුරුදු 5 ඇතුලත ජිවිතේ ලොකු පෙරලියක් ඇති වෙනවා. මොකද අවුරුදු 8 විතර ගියාම උබට පුරවැසිකම උනත් ඉල්ලන්න පුළුවන්. හැබයි පැනලා ඔය ගේම ගහන්න බැහැ.



