USA JOB හෙල්ප් !!!

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    කවුරුහරි USA වල ජොබ් වලට apply කරලා, සෙට් වෙච්ච එවුන් ඉන්නවද?? කොහොමද වීසා එහම හම්බෙනවද? උන් එහම ජොබ් offer එකක් තියනවනම් working visa වලට approval එක දෙනවද?
    :nerd::nerd:
    විස්තර දන්නවනම් උදවු කරන්න. පුළුවන් විදියට සලකන්නම්.
    :):)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    wadak nah ban .. i think working visa denne podi kalayai.eka renew karanna comapany ekek $10000 denna ona kathawak man ahala thiyanawa.. hariayatama danne nah
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඩිරෙක්ට් ඇප්ලයි කරට ජොබ්ස් ගන්න අමාරුයි. නමුත් උබව ඒ සමාගමට අවශ්‍යම කරන පුද්ගලයෙක්නම් උබට රක්ෂාව දෙයි. අනෙක ලංකාවේ ඉඳල ඇමරිකානු සමාගමක රැකියාවකට ඉල්ලුම් කරලා ලැබෙනවා කියන්නේ නිකන් කළු නික හොයනවටත් වඩා අමාරු දෙයක්.

    හැබැයි ඉති ඉගෙන ගන්න එහාට ගියොත් ඩිග්‍රිය ගත්තට පස්සේ ග්‍රීන් කාර්ඩ් ඉලුම් කරන්න පුළුවන්. සමහර අය ඉගන ගන්න කාලය තුලදීම සමාගම් එක්ක එක එක ජොයින්ට් ගහ ගන්නවා.

    ඕක තමයි එකම ක්‍රමය. ඉගෙන ගන්නත් ඉතින් විශාල මුදලක් යට කරන්න ඕනේ. ඒවගේම IELTS හරි TOFEL පාස් වෙන්නත් ඕනේ.

    සල්ලි සල්ලි. ඉඩමක් කඩමක් විකුනලා ගියත් ඉතින් අනාගතයට ආයෝජනයක්. හැබැයි පුතෝ නීතිවිරෝදී විදිහට නම් රස්සාවල් කරන්න යන්න එපා . කිසිම අනාගතයක් නැහැ .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජින්තුවා;20430378 said:
    Direct apply කරලනම් ගිහින් නැහැ බන්, stuffing වලටනම් දැනට 3 පාරක් ගිහින් ආව. maximum 3 months.

    මටත් මල්ටිපල් විසා තියනවා අවුරුදු 5 කට . දැන් එක අවුරුද්දක් ඉවරයි. තව 4 ක් තියනවා. මමත් කිහිප සැරයක් ගියා එක එක ප්රෝග්‍රම්ස් වලට. ජොබ් නම් කරන්න බැහැ තියන විසා කැටගරි එකෙන්.

    එත් මම නම් කවදාවත් හොරෙන් පනින්නේ නැහැ. පැන්නොත් ජීවිතේම බ්ලක්ලිස්ට්. රක්ෂාවක් කරනවනම් රටේ පවතින නීතියට යටත්ව කරනවා.
     
    • Like
    Reactions: smakthat

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    මටත් මල්ටිපල් විසා තියනවා අවුරුදු 5 කට . දැන් එක අවුරුද්දක් ඉවරයි. තව 4 ක් තියනවා. මමත් කිහිප සැරයක් ගියා එක එක ප්රෝග්‍රම්ස් වලට. ජොබ් නම් කරන්න බැහැ තියන විසා කැටගරි එකෙන්.

    එත් මම නම් කවදාවත් හොරෙන් පනින්නේ නැහැ. පැන්නොත් ජීවිතේම බ්ලක්ලිස්ට්. රක්ෂාවක් කරනවනම් රටේ පවතින නීතියට යටත්ව කරනවා.

    aniwa bn horen painna ona nee !! hari widiyata yannai ona!
     
    nrw_train

    Member
    Feb 19, 2015
    7
    0
    0
    H1b visa (which allows you to live and work in US) quota to for fiscal year 2017 is over.
    So you have to wait till the next year(2018) quota opens up in 2017 April.
    and you need to have an employer who is willing to sponser you the visa
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    USA palayan ....uba illegal da nadda kiyala hoyana na kisi kenk ...job hoya gana nin

    උබත් මාර උපදෙස් දෙන්නෙ. ඉල්ලීගල් ඉඳල කොහොමද බැංකු ගිනුමක්වත් විවුර්ත කරන්නේ. අනෙක ෆුල් බ්ලැක් ලිස්ට් වෙනවා. ඒවා යේ හදන්න බැහැ මොකද ෆින්ගර් ප්‍රින්ට්ස් සහ අයි ස්ට්‍රක්චර් එක බලනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ehemanam yanna ona ne bn

    [*]ඇත්තම කියනවනම් USA කියන්නේ පට්ටම රටක්. උබට හැකියාවක් තියනවනම් ඒකෙන් හිනි පෙත්තටම යන්න පුළුවන්. එ රටවල මිනිස්සු හොඳයි. උබ කළුද සුදුද දකුණු අසියතිකයෙක්ද , යුරෝපිය කෙනෙක්ද කියා තැකීමක් කරන්නේ නැහැ.

    [*]උබ ලීගල් ගියොත් අවුරුදු 5 ඇතුලත ජිවිතේ ලොකු පෙරලියක් ඇති වෙනවා. මොකද අවුරුදු 8 විතර ගියාම උබට පුරවැසිකම උනත් ඉල්ලන්න පුළුවන්. හැබයි පැනලා ඔය ගේම ගහන්න බැහැ.
     
    • Like
    Reactions: thilina91

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43

    [*]ඇත්තම කියනවනම් USA කියන්නේ පට්ටම රටක්. උබට හැකියාවක් තියනවනම් ඒකෙන් හිනි පෙත්තටම යන්න පුළුවන්. එ රටවල මිනිස්සු හොඳයි. උබ කළුද සුදුද දකුණු අසියතිකයෙක්ද , යුරෝපිය කෙනෙක්ද කියා තැකීමක් කරන්නේ නැහැ.

    [*]උබ ලීගල් ගියොත් අවුරුදු 5 ඇතුලත ජිවිතේ ලොකු පෙරලියක් ඇති වෙනවා. මොකද අවුරුදු 8 විතර ගියාම උබට පුරවැසිකම උනත් ඉල්ලන්න පුළුවන්. හැබයි පැනලා ඔය ගේම ගහන්න බැහැ.

    :rolleyes::rolleyes::yes::yes: