usb drive help

supun_sg

Well-known member
  • Sep 5, 2010
    5,474
    2,830
    113
    tracing Geo-location.. ... ...
    මචන්ලා මට usb3 පෙන් එකක් නොහොත් usb drive එකක් ගන්න ඕනි.. 16GB or 32GB. මම හිතන් ඉන්නේ ebay එකෙන් ගන්න මොකද මට ගන්න යන්න කම්මැලියි සහ අමතක වෙනවා.. :sorry::sorry: order කරපුවම තැපැල් මාම ගෙනත් දෙයිනේ.. slow රෙද්දවල් නම් වැඩක් නෑ. :angry::angry:පුළුවන් එකෙක් හොද ලින්ක් එකක් දියල්ල.. කලින් ගත්ත අයියල ඇතිනේ.. :rolleyes::rolleyes:

    ආ.. හොද බ්‍රෑන්ඩ් එකකුත් කියන්න දන්නා අය.. :D:D
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,122
    1,545
    113
    Badulla
    auws01f_image1.jpg
     
    • Like
    Reactions: supun_sg