මචන්ලා මට usb3 පෙන් එකක් නොහොත් usb drive එකක් ගන්න ඕනි.. 16GB or 32GB. මම හිතන් ඉන්නේ ebay එකෙන් ගන්න මොකද මට ගන්න යන්න කම්මැලියි සහ අමතක වෙනවා.. 
order කරපුවම තැපැල් මාම ගෙනත් දෙයිනේ.. slow රෙද්දවල් නම් වැඩක් නෑ. 
පුළුවන් එකෙක් හොද ලින්ක් එකක් දියල්ල.. කලින් ගත්ත අයියල ඇතිනේ.. 

order කරපුවම තැපැල් මාම ගෙනත් දෙයිනේ.. slow රෙද්දවල් නම් වැඩක් නෑ. 
පුළුවන් එකෙක් හොද ලින්ක් එකක් දියල්ල.. කලින් ගත්ත අයියල ඇතිනේ.. 
ආ.. හොද බ්‍රෑන්ඩ් එකකුත් කියන්න දන්නා අය.. 