Van modifications

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ස්ටාර්ට් කරලා IDLE තියෙද්දී ප්ලග් වයර් එකක් පන්නන්න.. වාහනේ එන්ජිම වෙව්ලන්න ගනීවි.. එහෙම වෙව්ලන්න ගන්නවානම් ඒ සිලින්ඩර් එක වැඩ කරනවා හොඳට.. ඒ වගේම කලින් ගලවපු එක නැවත හයි කරලා අනික් ප්ලග් වයරුත් එකින් එක ගලවල බලන්න. එන්ජිම වෙව්ලන්න ගන්නේ නැත්තම් ඒ අදාළ සිලින්ඩර් එක වැඩ කරන්නේ නැහැ. එක පාරට ප්ලග් වයර් දෙකක් ගලවන්න එපා.. ඒ වගේම රේඩියේටර් එක ඇරලා බලන්න වතුරේ ඔයිල් ගතියක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් ගෑස්කට් එක ගිහින්.. පිටිපසේ සයිලන්සර් කටින් වතුර බින්දු වැටෙනවද බලන්න. එහෙම වතුර බින්දු වැටෙන්නේ නැත්තම් එන්ජිමේ ටියුනින් අවුල් හෝ වෙනත් දෝෂයක් තිබේ..ඊට එහා ගිහින් පරික්ෂා කරනවානම් කොම්ප්රේෂන් ටෙස්ට් එකක් කරන්න ඕන .. ඒකට ටෙස්ටර් එකක් අවශ්‍යයි...

    අලුත් වාහන වලටත් මේ තියරි එක මෙහෙමම වලංගුයි. එත් අලුත් වාහන idle තියෙද්දී ප්ලග් වයර් එක පැන්නුවාම CEL (check engine light ) එක ON වෙනවා. අනුන්ගේ වාහනේකට ඔව්ව කරන්න ගිහින් CEL එක off කරන්න අයෙත් reset කරන්න උනොත් (සමහර විට ) නැති ලෙඩක් දාගත්ත වෙන නිසා Scan කරන්න පුළුවන් වාහනේකට නම් OBD (On-Board Diagnostics) එකක් කරන එක තමයි හොඳම වැඩේ.. විශේෂයෙන් ලංකාවේ වාහන ගනිද්දී කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙන එක තමයි අමාරුම වැඩේ..

    හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල. මේ වගේ වාහනයක් මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක...
    පොල් සහෝදරයා මෙන්න මේවා දාපං මචං. මේවා පට්ට වටිනවා. වීරයා වගේ චෙක් කරලා හොද වාහනයක් ගන්න පුළුවන්. මේවා ඉතිං බුද්ධිමය දේපල තමයි ඒවුනාට අනුකම්පා දොරහං අපිට
    ලංකාවේ මිනිස්සුන්ට මෙලෝ safty එකක් quality එකක් නැති ඉන්දියන් චීන මැලේසියන් අටමගල් පදිද්දී මොකුත් ප්‍රශ්නයක් නෑ එත් දොර 5 වෑන් එකක් දැක්කම කසන්න ගන්නවා :yes:
    :yes::yes::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් සහෝදරයා මෙන්න මේවා දාපං මචං. මේවා පට්ට වටිනවා. වීරයා වගේ චෙක් කරලා හොද වාහනයක් ගන්න පුළුවන්. මේවා ඉතිං බුද්ධිමය දේපල තමයි ඒවුනාට අනුකම්පා දොරහං අපිට

    මා ගාව ගුරුමුෂ්ටි නැහැ බන්. දන්නා හැමදේම මතක්වෙන වෙලාවට ලියනව ඉතින්. අපේ රටේ මිනිස්සුන්ගේ තිබ්බ වටිනා කියන ශාස්ත්‍ර අද වල පල්ලට ගිහින් තියෙන්නේ ගුරුමුෂ්ටිය කියන ඉරිසියාකාර සංකල්පය නිසා.. එව්වා තියාගෙන අපිට ඉදිරි ගමනක් නැහැ බන්.. දෙන තරමට තමා ලැබෙන්නෙ ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    13518_874935269214429_4046369068383037132_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මා ගාව ගුරුමුෂ්ටි නැහැ බන්. දන්නා හැමදේම මතක්වෙන වෙලාවට ලියනව ඉතින්. අපේ රටේ මිනිස්සුන්ගේ තිබ්බ වටිනා කියන ශාස්ත්‍ර අද වල පල්ලට ගිහින් තියෙන්නේ ගුරුමුෂ්ටිය කියන ඉරිසියාකාර සංකල්පය නිසා.. එව්වා තියාගෙන අපිට ඉදිරි ගමනක් නැහැ බන්.. දෙන තරමට තමා ලැබෙන්නෙ ..
    සිංහලයාට මක බැවෙන්නේ ඹය නිසා තාමා මචන්
    උබට නම් මේ කරගන්න පිං ටිකම ඇති මචන්
    උබට අපි මෙහේම කියනකොට දැනෙන හිතේ සතුට ඒක සල්ලි වලට ගන්න බැ මචන් අද උබලා වගේ මිනිස්සු හොයාගන්නත් නැ
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ඹයාද ගත්තේ වැන් ඒක කොහේමද තෙල් කෙරුවාව දැන් පැට්රල් ගනන් අඩු නිසා ෂේප්ද
    ඩිසල් ඒකට වඩා පිකප්ද වෙනසක් තියෙනවාද
    හැබැයි ලෙඩ නම් අඩු ඇති

    mama nevi Machan, ape mamaata thama gaththe.. petrol eka pickup nam hodai.. diesel eke puruddata paguwama panala yanne vahane.. Diesel eka tharam bara na wage. Eath petrol engine eke power eka madi wage. Diesel eka tharam. vibrate, sadde hema nam adui..
     
    Last edited:

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    දුවල තියෙන්නේ 42 උනාට කමක් නැහැ.. එන්ජිම Timing belt model එකක්නම් අලුතෙන් T belt එක දාගන්න.

    Thanx machan.. oww kiyanna ona change karanna.. wade mata thama oka aran yanna wenne garge gane... Machan tbelt mokadda hoda ekak kiyapan koo... diesel 3c turbo ekata hoda engine oil eka mokadda..? Filter VIC awul da???
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Thanx machan.. oww kiyanna ona change karanna.. wade mata thama oka aran yanna wenne garge gane... Machan tbelt mokadda hoda ekak kiyapan koo... diesel 3c turbo ekata hoda engine oil eka mokadda..? Filter VIC awul da???

    T බෙල්ට් එකනම් ඔරිජිනල් එක දාන එක තමයි හොඳ. ඔයිල් නම් ඉතින් කලින් දාපු ජාතියම දාන එක තමයි හොඳ.. ෆිල්ටර් එක ගැන මුකුත් කීමට නොහැක.. VIC කියල වෙන ඊවත් විකුනනවා අපේ අයියල .. ඒ හින්ද සර්විස් එකට යනකොට දන්නා කියන තැනකින් ඔයිල් සහ ෆිල්ටර් එක අරන් යන එක තමයි හොඳ සර්විස් එකේ එවුන්ට දාන්න කියනවට වඩා...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මා ගාව ගුරුමුෂ්ටි නැහැ බන්. දන්නා හැමදේම මතක්වෙන වෙලාවට ලියනව ඉතින්. අපේ රටේ මිනිස්සුන්ගේ තිබ්බ වටිනා කියන ශාස්ත්‍ර අද වල පල්ලට ගිහින් තියෙන්නේ ගුරුමුෂ්ටිය කියන ඉරිසියාකාර සංකල්පය නිසා.. එව්වා තියාගෙන අපිට ඉදිරි ගමනක් නැහැ බන්.. දෙන තරමට තමා ලැබෙන්නෙ ..
    :yes::yes::yes: උඹ ගැන නොදැන කිව්වා නෙවෙයි මචං.මෙව්වා සෑහෙන්න වැදගත් බං වාහනයක් බලන්න යද්දි. ලංකාවේ වාහන වෙළදාම කියන්නෙම ඇන්දිල්ලක්. අනිවා දෙන තරමට තමයි ලැබෙන්නෙ
    සිංහලයාට මක බැවෙන්නේ ඹය නිසා තාමා මචන්
    උබට නම් මේ කරගන්න පිං ටිකම ඇති මචන්
    උබට අපි මෙහේම කියනකොට දැනෙන හිතේ සතුට ඒක සල්ලි වලට ගන්න බැ මචන් අද උබලා වගේ මිනිස්සු හොයාගන්නත් නැ

    :yes::yes::yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ

    දැනට හදන ෂෙල් ඒක තමා තියෙන්නේ ඉතින් මචන් ඒකට තව කල් යයි වැඩ ඉවර වෙනකොට
    ඹය වැඩේට මරු වාහනේ cr26 ඒක තෙලුත් හොදට කරනවානේ
    http://ikman.lk/en/toyota-cr26-1986-for-sale-gampaha-22
    meka neda
    :nerd:
    oya hadana eka hadala wikuanne nadda
    :)
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Udawwak oonee.

    Machanla.

    Mage malaya mazda astina ekak aragena. eeke dash board tikak kadila colour fade wela. mokakda karanna puluwan.

    Paint ekak karanna puluwanda.

    nathnam hadana kenek gana contact denna puluwanda.

    :dull:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    T බෙල්ට් එකනම් ඔරිජිනල් එක දාන එක තමයි හොඳ. ඔයිල් නම් ඉතින් කලින් දාපු ජාතියම දාන එක තමයි හොඳ.. ෆිල්ටර් එක ගැන මුකුත් කීමට නොහැක.. VIC කියල වෙන ඊවත් විකුනනවා අපේ අයියල .. ඒ හින්ද සර්විස් එකට යනකොට දන්නා කියන තැනකින් ඔයිල් සහ ෆිල්ටර් එක අරන් යන එක තමයි හොඳ සර්විස් එකේ එවුන්ට දාන්න කියනවට වඩා...

    Hmmm tbelt Toyota eken ma ganna waa..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Hmmm tbelt Toyota eken ma ganna waa..
    වාහනේ තියාගන්නවානම් ඒකෙන්ම ස්කැන් ඒකක් කරගන්න ඒත‍කොට ෂුවර්නේ හැබැයි 7ක්ද කොහේද
    උන්ට කියලාම සර්විස් කරගත්තොත් නරකද කලින් පැදපු ඒකා මොනවා කරලාද දන්නැනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ