760 එක දැන් පරණයි බන්.
ඒ නිසා ගන්න එපා තේරුමක් නෑ.
කිව්ව බ්රැන්ඩ්ස් වලින් ඇසුස් , සොටැක් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්.
බජට් එක කීයද ?
මොනාද කරන්න හිතන් ඉන්නේ ග්රැෆික් කාඩ් එකෙන් ?
Asus tamai bun itin gannawa nam
gaming graphics mchn
බජට් එක 10k තමා
මචං ඒත් clock speed එක වැඩිම zotac එකේනෙ ඉතින් ඒක හොඳ නැද්ද
මචං ඒත් clock speed එක වැඩිම zotac එකේනෙ ඉතින් ඒක හොඳ නැද්ද
රු.10000.00 ග්රැෆික් එකක් ගන්න හදන්නේ පාවිච්චි කරපු එකක් නේද උබ ?
ඇසුස් , සොටැක් දෙකම හොදයි මචන්.
හොද ස්ටේබල් බ්රැන්ඩ් දෙකක්.
Clock speed wadi kiyala card eka hodai kiyana ba kollo
Clock speed wadi wenna wenna heat wenawa wadi..
Asus tamai mama nam dan sahena kalayak idan use karane patta..
ow ban
පාවිච්චි කරපු එවුන් කොහොම පාවිච්චි කරාද නම් දන්නේ නෑ මචන්.
ඒ නිසා කල්පනාවෙන් ගනින්.
බ්රැන්ඩ් වලින් නම් සොටැක් , ඇසුස් ගොඩක්ම හොදයි.