VGA කාඩ් Help ඉක්මනින් අවශ්‍යයි

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    VGA කාඩ් Help ඉක්මනින් අවශ්‍යයි

    GTx 760 ගන්න යන්නේ

    Zotac
    Asus
    Gigabyte
    MSI
    Galaxy


    Zotac එකේ amp version එක අනිත් ඒවට වඩා performance වැඩි නිසා ඒක හොඳද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    760 එක දැන් පරණයි බන්.
    ඒ නිසා ගන්න එපා තේරුමක් නෑ.
    කිව්ව බ්‍රැන්ඩ්ස් වලින් ඇසුස් , සොටැක් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්.
    බජට් එක කීයද ?
    මොනාද කරන්න හිතන් ඉන්නේ ග්‍රැෆික් කාඩ් එකෙන් ?

     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    760 එක දැන් පරණයි බන්.
    ඒ නිසා ගන්න එපා තේරුමක් නෑ.
    කිව්ව බ්‍රැන්ඩ්ස් වලින් ඇසුස් , සොටැක් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්.
    බජට් එක කීයද ?
    මොනාද කරන්න හිතන් ඉන්නේ ග්‍රැෆික් කාඩ් එකෙන් ?


    gaming graphics mchn

    බජට් එක 10k තමා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං ඒත් clock speed එක වැඩිම zotac එකේනෙ ඉතින් ඒක හොඳ නැද්ද

    ඇසුස් , සොටැක් දෙකම හොදයි මචන්.
    හොද ස්ටේබල් බ්‍රැන්ඩ් දෙකක්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    පාවිච්චි කරපු එවුන් කොහොම පාවිච්චි කරාද නම් දන්නේ නෑ මචන්.
    ඒ නිසා කල්පනාවෙන් ගනින්.
    බ්‍රැන්ඩ් වලින් නම් සොටැක් , ඇසුස් ගොඩක්ම හොදයි.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83


    පාවිච්චි කරපු එවුන් කොහොම පාවිච්චි කරාද නම් දන්නේ නෑ මචන්.
    ඒ නිසා කල්පනාවෙන් ගනින්.
    බ්‍රැන්ඩ් වලින් නම් සොටැක් , ඇසුස් ගොඩක්ම හොදයි.

    emada gtx760 aulak ndda bn eke high ultra dala games ema play krnna plwn neda shep neda vga aka natnm amd wage ynwanm e ganata ganna plwn mokdda
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    GTX 760 dn aran wadak na bn. Umba Kohenda Used GTX 760 eka ganna yanne? Used pc Parts wikunanan shops walin nm ganna epa bro. Carefully used karala thiyena VGA ekk hoya ganin Kohen hari. nattan umbata dn karanna thiyena hondama wade gt 1030 2gb vga ekk ganin brand new ma. 12.5k nanotech eke thiyenawa. GT 1030 eka GTX 750(non ti) eka tharamma powerfull. Umbata thiyena safe ma option eka thama eka. Nattan ikman.lk, Gamer.lk eke balapan GTX 760,GTX 950 , GTX 750 ti thiyenawa.