i5 machan
x40 na ban me gaanata wishwasa wanta tanakin ganna ekai
උබ ඔයිට වඩා ලැබ නැද්ද ඇමසන් වගේ දැම්මනම්....... මෙහෙට එන ඒවා අව්ල් බන්.... අත්දැකීමෙන් කියන්නේ.....
මම මේ නිකන් කියන්නේ...මට ලොකු නැන්දා ඔස්ට්රලියා වලින් ලැප් එකක් එව්වා... එකේ Rom එක BR Rom එකක්.... බලහන් මෙහෙන් ගත්තනම් කීයක්ද?? මෙහෙ ලෙසියකට හොයන්නත් නෑනේ... මම මෙහෙන් ගත්තා.. 5th Gen එකක්... එකෙත් DVD Rom එකක් බන්...
මෙහෙට එන්නේ කොලිටි අඩු කරලා බන්.. එකයි කියන්නේ..

.