VGA card help

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    i5 machan

    x40 na ban me gaanata wishwasa wanta tanakin ganna ekai

    උබ ඔයිට වඩා ලැබ නැද්ද ඇමසන් වගේ දැම්මනම්....... මෙහෙට එන ඒවා අව්ල් බන්.... අත්දැකීමෙන් කියන්නේ.....

    මම මේ නිකන් කියන්නේ...මට ලොකු නැන්දා ඔස්ට්‍රලියා වලින් ලැප් එකක් එව්වා... එකේ Rom එක BR Rom එකක්.... බලහන් මෙහෙන් ගත්තනම් කීයක්ද?? මෙහෙ ලෙසියකට හොයන්නත් නෑනේ... මම මෙහෙන් ගත්තා.. 5th Gen එකක්... එකෙත් DVD Rom එකක් බන්...

    මෙහෙට එන්නේ කොලිටි අඩු කරලා බන්.. එකයි කියන්නේ..
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    mata ikmanatama ganna hadissi ban...aulak na..minawa kerrnnada? mata mewage gta v gahanna tibbanam e ati...ekath onnam masayakngahai. 100% complete save file ekak ganna puluwannam
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    නෑ එතකොට අවුලක් නෑ මචන් ගහන්න පුළුවන්. :)

    ehenam itinn mage medium danna puluwan wei..mage shading amount eka wadi anith ewa ekka compare kerehama..mokakda kiyala.mamanam danne.na habai..heheh
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    :lol::lol: උඹට ආයෙත් කිව්වා ඔන්න පුලුවන්නං Desktop එකක් හදාගනින් උඹට ඕක හිරවෙද්දී හිතෙයි අනේ තව ටිකක් performance තිබ්බනං කියල :lol::lol:. අත්දැකීමෙන් කියන්නේ :lol:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    :lol::lol: උඹට ආයෙත් කිව්වා ඔන්න පුලුවන්නං Desktop එකක් හදාගනින් උඹට ඕක හිරවෙද්දී හිතෙයි අනේ තව ටිකක් performance තිබ්බනං කියල :lol::lol:. අත්දැකීමෙන් කියන්නේ :lol:

    vga card ekakata 60 k witara denna duka nadda ban..umbe asus da? battery life kohomada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    vga card ekakata 60 k witara denna duka nadda ban..umbe asus da? battery life kohomada?

    60k යන්නේ නෑ මචන්. 920M ගෙ performance ගන්න පුළුවන් 15K ක විතර එකකින්. එකයි ගේම් ගහන්න කියල 920M තියෙන එකකට 85-90k දෙන එක අපරාදේ කියන්නේ :).

    මගෙත් asus තමා මචන් ගත්ත දවස් වල පැය 3-4 වගේ තිබ්බ. දැන් 2.5 වගේ තමා :dull:.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    60k යන්නේ නෑ මචන්. 920M ගෙ performance ගන්න පුළුවන් 15K ක විතර එකකින්. එකයි ගේම් ගහන්න කියල 920M තියෙන එකකට 85-90k දෙන එක අපරාදේ කියන්නේ :).

    මගෙත් asus තමා මචන් ගත්ත දවස් වල පැය 3-4 වගේ තිබ්බ. දැන් 2.5 වගේ තමා :dull:.

    dekstop ekata danawanam itin 920 ekak trrumak nane ban.. 960 wath yanna epai...anika pc eka update kaloth motherboard ekai.vga ekai.aluth monitor ekakui.tawa 4 gb ram ekakui.aluth ps ekakui.ups ekakui ganna ona..okkotama 60 k wage yayi...ekai lap ekak baluwe.
    umba games ehema gahalada 3 hrs uae kale...unge aite ekenam nirmal 7 hrs wage daala tibba..
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    dekstop ekata danawanam itin 920 ekak trrumak nane ban.. 960 wath yanna epai...anika pc eka update kaloth motherboard ekai.vga ekai.aluth monitor ekakui.tawa 4 gb ram ekakui.aluth ps ekakui.ups ekakui ganna ona..okkotama 60 k wage yayi...ekai lap ekak baluwe.
    umba games ehema gahalada 3 hrs uae kale...unge aite ekenam nirmal 7 hrs wage daala tibba..

    ithin ban uba kiwwe low- medium dala fps 25-30 awoth athi kiyala. ekata 960 danna one na. 960 eken godak games high-ultra dala gahanna puluwan 1080p display ekaka. anith eka 960 ekak danna 60 yanne na. 960+ psu ekak 38kata ganna puluwan. ube dan thiyena machine eke parts okkoma damage da?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    dekstop ekata danawanam itin 920 ekak trrumak nane ban.. 960 wath yanna epai...anika pc eka update kaloth motherboard ekai.vga ekai.aluth monitor ekakui.tawa 4 gb ram ekakui.aluth ps ekakui.ups ekakui ganna ona..okkotama 60 k wage yayi...ekai lap ekak baluwe.
    umba games ehema gahalada 3 hrs uae kale...unge aite ekenam nirmal 7 hrs wage daala tibba..

    Battery එකෙන් ලොකු ගේම් ගහන්න බෑ මචන් කරන්ට් එකට ගහගෙනම ඉන්න ඕනේ. නැත්තන් පැය බාගෙන් ඉවරයි, අනික full performance ගන්න බෑ Battery එකෙන්. නිකන් වැඩ වලට නං පැය 6 විතර පුළුවන් කියල පෙන්නනව එත් ඇත්තටම පැය 3-4 විතර තමා පුළුවන් :). හැබැයි අලුත් ලැප් වල ඊට වඩා පුළුවන් ඇති මචන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ithin ban uba kiwwe low- medium dala fps 25-30 awoth athi kiyala. ekata 960 danna one na. 960 eken godak games high-ultra dala gahanna puluwan 1080p display ekaka. anith eka 960 ekak danna 60 yanne na. 960+ psu ekak 38kata ganna puluwan. ube dan thiyena machine eke parts okkoma damage da?

    මුට කීවට අහන්නේ නෑනේ බන් :lol: