VIP Number Dialog එකෙන් ගත්ත අය ඉන්නවා ද ?
මචන්ලා මට VIP Number එකක් ඕනේ වෙලා තියෙනවා. Dialog හෝ Hutch මට මේක උන්ගේ ශාකාවකින් ම ගන්න හිතං ඉන්නේ මේ වගේ ඒවා උන්ගේ ශාකා වලින් ගත්ත අය ඉන්නවා නම් පොඩ්ඩක් මිල ගනම් කියන්න පුලුවන් ද ? Mobitel එකේනම් 5000 තියෙනවා අර කොම්පැනි වලත් ඒ මිලට වඩා අඩුද වැඩිද ?
මේ වගේ No නම් මන් ෆ්රී ගත්තා මේවා VIP නොවුනත් එචර අවුලක් නෑ මේ විදියේ Hutch ඒවා ගන්න විදියක් නැද්ද උන් තෝරලා දෙනවා ද ?
077 4X9 8282
025 5X2 8282