VIP Number Dialog එකෙන් ගත්ත අය ඉන්නවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    VIP Number Dialog එකෙන් ගත්ත අය ඉන්නවා ද ?

    මචන්ලා මට VIP Number එකක් ඕනේ වෙලා තියෙනවා. Dialog හෝ Hutch මට මේක උන්ගේ ශාකාවකින් ම ගන්න හිතං ඉන්නේ මේ වගේ ඒවා උන්ගේ ශාකා වලින් ගත්ත අය ඉන්නවා නම් පොඩ්ඩක් මිල ගනම් කියන්න පුලුවන් ද ? Mobitel එකේනම් 5000 තියෙනවා අර කොම්පැනි වලත් ඒ මිලට වඩා අඩුද වැඩිද ?

    මේ වගේ No නම් මන් ෆ්‍රී ගත්තා මේවා VIP නොවුනත් එචර අවුලක් නෑ මේ විදියේ Hutch ඒවා ගන්න විදියක් නැද්ද උන් තෝරලා දෙනවා ද ?

    077 4X9 8282
    025 5X2 8282
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඩයලොග් නම් නෑ මචන්

    මම අඳුරන එකෙක් ළඟ මොබිටෙල් එකක් නම් තියෙනවා

    ඌ දැන් ඒක පාවිචි කරන්නේ නෑ ,

    සාදාරන ගානකට ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑ , උඹට දෙන්න පුළුවන් ගාන කියපන්කො බලන්න

    071 X 000 000
     
    • Like
    Reactions: Nadun26

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    ඩයලොග් නම් නෑ මචන්

    මම අඳුරන එකෙක් ළඟ මොබිටෙල් එකක් නම් තියෙනවා

    ඌ දැන් ඒක පාවිචි කරන්නේ නෑ ,

    සාදාරන ගානකට ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑ , උඹට දෙන්න පුළුවන් ගාන කියපන්කො බලන්න

    071 X 000 000

    meka patta
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    You must spread some Reputation around before giving it to awjas2621 again.

    You must spread some Reputation around before giving it to wasantha99 again.

    ow ban hutch branch ehekata gihin
    ganin.

    කියක් වගේ වෙයිද උන්ගේ ? Hutch ගන්න පුලුවන්න උනොත් නම් හොදයි උන්ගේ දැන් ලාබ පැකේජ් තියෙනවා

    ඩයලොග් නම් නෑ මචන්

    මම අඳුරන එකෙක් ළඟ මොබිටෙල් එකක් නම් තියෙනවා

    ඌ දැන් ඒක පාවිචි කරන්නේ නෑ ,

    සාදාරන ගානකට ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑ , උඹට දෙන්න පුළුවන් ගාන කියපන්කො බලන්න

    071 X 000 000

    Mobitel අවුල් බන්

    ඔකොමටම Rep දුන්නා +13 (සමහර අයට දෙන්න බෑ කියලා ආවා)
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Dialog වලත් තියෙනවා බන් , ආකෙඩ් එකට ගිහින් ඉල්ලන්න ඕනේ, ඒ නම්බර් එක වෙන කෙනෙක්ගේ පාවිච්චියේ නැත්නම් හරි dialog / any other services වලට reserve කරලා නැත්නම් හරි ගන්න පුළුවන් ; ගැන නම් හරියට දන්නේ නෑ ...

    වැඩිවිස්තර 1777 කතා කරලා බලපන්. අපි හිටපු කාලේ නම් special numbers issue කළා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dialog වලත් තියෙනවා බන් , ආකෙඩ් එකට ගිහින් ඉල්ලන්න ඕනේ, ඒ නම්බර් එක වෙන කෙනෙක්ගේ පාවිච්චියේ නැත්නම් හරි dialog / any other services වලට reserve කරලා නැත්නම් හරි ගන්න පුළුවන් ; ගැන නම් හරියට දන්නේ නෑ ...

    වැඩිවිස්තර 1777 කතා කරලා බලපන්. අපි හිටපු කාලේ නම් special numbers issue කළා.

    ela man balanm machan

    thank you rep +13
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් හොඳ නොම්බරය ක් ගන්න Hutch store එකකට ගියා. උන්ට එහෙම system එකෙන් බලලා number දෙන්න බෑ කිව්වා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹට බිස්නස් එකක් කරන්න ආසාවක් ,
    මනුස්සයෙක් වෙන්න උවමනාවක් ,
    තියෙනවද ?

    එහෙනම් ඇයි හච් වගේ හුත්තේ කොම්පැණියක්
    එක්ක හැමිනෙන්න හදන්නේ...?

    ඩයලොග් එකෙන් , සාමාන්‍ය සරළ නොම්බරයක්
    අරන් බර බර ගාල වැඩ ටික කරගෙන පලයන්කෝ...

    ඇයි බන් ආලෝකය පෙනී පෙනී අඳුරටම යන්නේ...:confused:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹට බිස්නස් එකක් කරන්න ආසාවක් ,
    මනුස්සයෙක් වෙන්න උවමනාවක් ,
    තියෙනවද ?

    එහෙනම් ඇයි හච් වගේ හුත්තේ කොම්පැණියක්
    එක්ක හැමිනෙන්න හදන්නේ...?

    ඩයලොග් එකෙන් , සාමාන්‍ය සරළ නොම්බරයක්
    අරන් බර බර ගාල වැඩ ටික කරගෙන පලයන්කෝ...

    ඇයි බන් ආලෝකය පෙනී පෙනී අඳුරටම යන්නේ...:confused:

    හරියටම හරි. මටත් හිතුණේ ඒකම තමයි.
     
    • Like
    Reactions: silentsahan

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඩයලොග් නම් නෑ මචන්

    මම අඳුරන එකෙක් ළඟ මොබිටෙල් එකක් නම් තියෙනවා

    ඌ දැන් ඒක පාවිචි කරන්නේ නෑ ,

    සාදාරන ගානකට ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑ , උඹට දෙන්න පුළුවන් ගාන කියපන්කො බලන්න

    071 X 000 000

    meka mata ganna barida graj ekak kellek hoyanawaa uta ona agata 000
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉක්මන් එකේ බලපන් මචං.... දාල තිබ්බ දැක්කා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    meka mata ganna barida graj ekak kellek hoyanawaa uta ona agata 000

    සාදාරන ගානකට ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑ , දෙන්න පුළුවන් ගාන කියපන්කො බලන්න

    අගට බින්දු 3ක් නෙවෙයි අයියේ අගට තියෙන්නේ බින්දු 6ක්

    ඔයා දන්නවා ඇති number අයිති කෙනාගේ business name එක කිවුවොත් නම්
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන්ලා මට VIP Number එකක් ඕනේ වෙලා තියෙනවා. Dialog හෝ Hutch මට මේක උන්ගේ ශාකාවකින් ම ගන්න හිතං ඉන්නේ මේ වගේ ඒවා උන්ගේ ශාකා වලින් ගත්ත අය ඉන්නවා නම් පොඩ්ඩක් මිල ගනම් කියන්න පුලුවන් ද ? Mobitel එකේනම් 5000 තියෙනවා අර කොම්පැනි වලත් ඒ මිලට වඩා අඩුද වැඩිද ?

    මේ වගේ No නම් මන් ෆ්‍රී ගත්තා මේවා VIP නොවුනත් එචර අවුලක් නෑ මේ විදියේ Hutch ඒවා ගන්න විදියක් නැද්ද උන් තෝරලා දෙනවා ද ?

    077 4X9 8282
    025 5X2 8282

    මට අවශ්‍ය අංකය සදහන් කරලා මම Hutch customer care එකට email එකක් දැම්මා. මම ඉල්ලපු number එක reserve කරලා දුන්නා. ඒ දුන්න service එක නම් පට්ට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට අවශ්‍ය අංකය සදහන් කරලා මම Hutch customer care එකට email එකක් දැම්මා. මම ඉල්ලපු number එක reserve කරලා දුන්නා. ඒ දුන්න service එක නම් පට්ට.

    කියක් ගත්තා ද ඒ අය ? Dialog අකෙඩ් එකට මන් ගියා ඒ අය 30000 වගේ ගන්නවා කිව්වා VIP Number එකකට ඒ මදිවට Postpay ලු දෙන්නේ එකත් දෙන්න බෑ බෑ වගේ කතා කරේ මම දමලා ගහලා ආවා
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කියක් ගත්තා ද ඒ අය ? Dialog අකෙඩ් එකට මන් ගියා ඒ අය 30000 වගේ ගන්නවා කිව්වා VIP Number එකකට ඒ මදිවට Postpay ලු දෙන්නේ එකත් දෙන්න බෑ බෑ වගේ කතා කරේ මම දමලා ගහලා ආවා

    මම ගත්තේ 072xx40400 නම්බර් එකක්. රු. 100 යි ගියේ.