Virtusa එකේ හිටපු කවුරු හරි ඉන්නවද ? මම ලගදි Virtusa එකෙන් resign උනේ.. අලුත් තැනින් කලින් වැඩ කරපු තැන්වල B card EPF Numbers fill කරන්න form එකක් දුන්න.. Virtusa එකෙන් මට තම B card දුන්නේ නෑ office වහල නිසා... Virtusa EPF employer number එක දන්න කවුරු හරි ඉන්නවද ?