uba nordic kittuwa neda inne vidamin D suppliment ganin winter period ekeමගෙත් අම්බානක කොන්දේ අමාරුවක් තිබුනා . මල්ටි විටමින් එකක් ගැහුව දැන් අඩුයි. රෙද්දේ ඉබ්බෝ වගේ ජීවිතනේ ගත කරන්නේ . එ මදිවට අව්වක් වැටෙන්නෙත් නෑ

විටමින් D කරල් කියලා ජාතියක් අපි ඉස්සර ඔලුවෙ ගෑවා කොන්ඩෙ වැවෙන්න කියලා ,![]()
උබට ඇට කටුවල ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නයක් එනන් තියෙනවා. ඒකයි
a kiuwe machan
මම ඩොකෙක් නෙමෙයි මම කියන වැඩි විස්තර වැරදි වෙන්න පුඵවන් ඒක නිසා මේ ලින්ක් එකෙන් විස්තර බලපන්
https://www.google.lk/search?q=vitamin+d+for&rlz=1C1CHBF_enLK781LK781&oq=vitamin+d+for&aqs=chrome..69i57j69i60l3j0l2.11604j1j7&sourceid=chrome&ie=UTF-8
issara ohoma test ekakwath kere nehe. den aluthen owwa check keranna machine
genalla ewwala cost eka cover keranna doctors la ambaaneta oye test eka koronawa.
yako vit D adu nan. vitamin bothalayak deepan. Rs 8000 deela test eka keranawata
wediya eka laabai ne. hithala balapan. mama danna sehenna denenkta oye test eka
deela thibba. eka eka leda welata. sometimes unrelated. doctors get a comis off every
test they write.
23 is not very low machan. if it was below 15 then you need to worry. 23 is pretty average and you need not worry. go for a mornin walk atleast once a week. and suppliment vit D.
anemnda ban..doca liuwa...test eka karanna giyama gaana ahala math confused una..nokara bari handa kara
mko uba ube hadda parana thread ekak bump kare?

dn bonv hamadama 1000IU. doca kiwwe oka lankwe hamotm prshnyak kiyla.. ape hamawal dark nisa vit D hadenna godk wela awwe inna one.. but lankwwe aya kalu swent kmthi nha kyla awwe inne nha.. anika godk aya ath digata adinne ee nisa bod ekt sunlight eken vit D hdgnna bha kiwwa... test eke gaana wdi nisa godk aya test krnne nthi nisa danne nhlu thnge vit D low kyla.. aththm gaththoth lankwe gdk ayage Vit D low kiwwa.. godkm office wla wda krn ungeVit D test ekat kiyak yanawada machan?mko uba ube hadda parana thread ekak bump kare?
anyway math vit D bonv.. mgeth skin allegy ekk awa ekdigt.. anthimt doca vit D test ek krnn kiwwa.. blddii vit D deficientdn bonv hamadama 1000IU. doca kiwwe oka lankwe hamotm prshnyak kiyla.. ape hamawal dark nisa vit D hadenna godk wela awwe inna one.. but lankwwe aya kalu swent kmthi nha kyla awwe inne nha.. anika godk aya ath digata adinne ee nisa bod ekt sunlight eken vit D hdgnna bha kiwwa... test eke gaana wdi nisa godk aya test krnne nthi nisa danne nhlu thnge vit D low kyla.. aththm gaththoth lankwe gdk ayage Vit D low kiwwa.. godkm office wla wda krn unge
Around 10k or 11k wge unaa.. last june wla wgeVit D test ekat kiyak yanawada machan?
vitamin Eවිටමින් D කරල් කියලා ජාතියක් අපි ඉස්සර ඔලුවෙ ගෑවා කොන්ඩෙ වැවෙන්න කියලා ,![]()
ayet thread watena nisa up kare banmko uba ube hadda parana thread ekak bump kare?
anyway math vit D bonv.. mgeth skin allegy ekk awa ekdigt.. anthimt doca vit D test ek krnn kiwwa.. blddii vit D deficientdn bonv hamadama 1000IU. doca kiwwe oka lankwe hamotm prshnyak kiyla.. ape hamawal dark nisa vit D hadenna godk wela awwe inna one.. but lankwwe aya kalu swent kmthi nha kyla awwe inne nha.. anika godk aya ath digata adinne ee nisa bod ekt sunlight eken vit D hdgnna bha kiwwa... test eke gaana wdi nisa godk aya test krnne nthi nisa danne nhlu thnge vit D low kyla.. aththm gaththoth lankwe gdk ayage Vit D low kiwwa.. godkm office wla wda krn unge
මචන්ලා මගේ පිටේ අමාරුවකට ඩොක්ටර්ට පෙන්නුවම විටමින් ඩී 3 රිපෝට් එකක් ගන්න කියුවා... බැලුවම මගෙ විටමින් ඩී ලෙවල් අඩුයි..ඩොක්ටර් Dmax 1000d බොන්න දුන්නා සති දෙකක්..මීට අමතරව විටමින් ඩී මොනව වලින්ද ඇගට හම්බුවෙන්නෙ බන්
ඉන්ද්‍රජිත් වගේ නිතර අලගුඩුවො කෑවා නම් ඔය ප්‍රශ්න මොනවත් නෑනෙ බල්ලො. ලංකාවෙ තියෙන සුපිරිම Vitamin D source දෙකෙන් එකක් තමයි අලගුඩුවො. අනික තමයි ඉර අව්ව (+අපේ හම).ayet thread watena nisa up kare ban
උඹ ඉතින් සියල්ල දත්ඉන්ද්රජිත් වගේ නිතර අලගුඩුවො කෑවා නම් ඔය ප්‍රශ්න මොනවත් නෑනෙ බල්ලො. ලංකාවෙ තියෙන සුපිරිම Vitamin D source දෙකෙන් එකක් තමයි අලගුඩුවො. අනික තමයි ඉර අව්ව (+අපේ හම).
(සැමන් එහෙම කන්න පුළුවන් නම් හොඳයි, හැබැයි සැමන් ටින් නෙවෙයි real salmon. උන් ලංකාවෙ නෑ. අයිස් නාවල import කරන මාස ගණන් පරණ Norwegian වගේ එ‍්වා අස්ප ගණන්වලට තියෙනවා. හැබැයි portion sizes, sustainable diet එකක් වගේ බැලුවාම කීල්ස් එකකට ගිහින් රුපියල් දෙතුන් සීයකට අලගුඩුවෙක් කප්පගෙන ගෙනත් කන එක ඊට වඩා පට්ට ලේසියි. අනික Norwegian සැමන්වලත් මෙහෙට එන්නෙ fillet එක විතරයිනෙ, skin එක කන්න බැරි නිසා පෝෂණය ගොඩක් අහක යනවා. අලගුඩුවෙක් කෑවාම උගෙ සම්පූර්ණ ගුණේ අපේ අැඟට)
උදේ කාලෙ අව්වෙ යන්න වෙලාව නැති උන්ට සතියකට 2-3 පාරක් විතර අලගුඩුවො ගෙනත් කෑවා නම් අායෙ ජීවිතේට විටමින් D ප්‍රශ්නයක් එන් නෑ. හැබැයි කන්නෙ එ‍්වා නෙවෙයි ගාණ වැඩි තඩි මාලුන්ගෙ කුට්ටි.
ඊට පස්සෙ test කොරන්ඩයි, දොස්තරලටයි, බෙහෙත්වලටයි තවත් සල්ලි නාස්ති කරනවා. Chemical Vitamin D වල bio absorption එකවත් අලගුඩුවො තරම් හොඳ නෑ. තොපිට ගොන්නු කියන්නෙ නිකන්ද ඉතින්.![]()
ඒ කියන්නේ උත් උබ වගේ පොන්නයෙක් ද ගෝඩ්Sunlight.
Umbe Testosterone levels low athi.![]()