vps එකක් නැද්ද සතියකට ගන්න. 🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    සතියකට වැඩකට ගන්න නැද්ද vps එකක්? මාසෙකටම අරගෙන තේරුමක් නෑ සල්ලි වියදම් කරලා. ඒකයි බැලුවෙ. තියෙන මැසිමට vpn එකක් දාගෙන කරන්නත් පුලුවන් ඒත් මේකෙම එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ vpn දාගෙන ගිහිල්ලත් slt ip එක අහුවෙලා තිබ්බ කියල. ඉතින් රිස්ක් එකක් ගන්න බයයි. 🥺
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    සතියකට වැඩකට ගන්න නැද්ද vps එකක්? මාසෙකටම අරගෙන තේරුමක් නෑ සල්ලි වියදම් කරලා. ඒකයි බැලුවෙ. තියෙන මැසිමට vpn එකක් දාගෙන කරන්නත් පුලුවන් ඒත් මේකෙම එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ vpn දාගෙන ගිහිල්ලත් slt ip එක අහුවෙලා තිබ්බ කියල. ඉතින් රිස්ක් එකක් ගන්න බයයි. 🥺
    https://www.microsoft.com/en-us/windows-365/business/windows-365-free-trial

    Oken maseka free trial ekak ganna
    Card ekak oneth na..dan mage mase iwara wela dws 8k withara wenawa thama wada :lol:
    8GB RAM, 128 SSD 1GBps+ internet

    PS-credit card ekak illanawa..mama dunne na..mm YT video ekak balagena oka hadagaththe..e nisa mata dan eka mathakath na..ekak dala hadala passe subscription eka ayin karaganna
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ vpn දාගෙන ගිහිල්ලත් slt ip එක අහුවෙලා තිබ්බ කියල. ඉතින් රිස්ක් එකක් ගන්න බයයි. 🥺
    මමත් vpn වලින් දුවන්නෙ මාසෙ අන්තිමේට හැබැයි isp නම් කේස් දාලා නෑ තාම
     
    • Wow
    Reactions: Heshan Daminda

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    aws එකට කාඩ් ඩිටේල්ස් දාන්න ඕනද? අනිකටත් ඕනද?
    AWS, Digital Ocean hama ekatama one
    Eth ithin passe cancel karaganna..mageth AWS ekak masa ganak thibba free
    මෙතනින් නතර වෙනවා බන්.

    Ane manda dan wena mokak hari block karanna hadalada danne na:(
    mama nm hadagaththa ekak Aug 6..thama wada
     
    • Sad
    Reactions: Heshan Daminda

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ අඩු ගානට ගන්න පුළුවන් VPS server හා සේවාවන් ලබා දෙන ආයතන කිහිපයක් ගැන. ඔයාලටත් භාවිතා කරන්න පුළුවන්

     
    • Love
    Reactions: Heshan Daminda