සතියකට වැඩකට ගන්න නැද්ද vps එකක්? මාසෙකටම අරගෙන තේරුමක් නෑ සල්ලි වියදම් කරලා. ඒකයි බැලුවෙ. තියෙන මැසිමට vpn එකක් දාගෙන කරන්නත් පුලුවන් ඒත් මේකෙම එකෙක් ත්රෙඩ් එකක් දාලා තිබ්බෙ vpn දාගෙන ගිහිල්ලත් slt ip එක අහුවෙලා තිබ්බ කියල. ඉතින් රිස්ක් එකක් ගන්න බයයි. 

