Watch this [Gota speaks]

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    We can expect better future for IT with Gota
    He has already done good work like Trace City project
    but I don't have any confidence about the people around him :( He could be another version of my3 surrounded by UNP
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    We can expect better future for IT with Gota
    He has already done good work like Trace City project
    but I don't have any confidence about the people around him :( He could be another version of my3 surrounded by UNP

    Trace City is not related to IT. It's just a Office Space.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සිරාවටම මේ කතාව නම් මාර වැදගත්:love::love::love: . වෙන කිසිම දේශපාලුවෙකුට කරන්න බැරි තේරුම් ගන්න බැරි පැත්තක් . මේ මනුස්සයගෙ කතා වල වැදගත්ම දේවල් කට් කරල ගැලරියට හුරේ දාන්න කෑලි කපල මෝඩ කතා දාන TV චැනල් කාරයො නැත්තන් අපිට ඇත්තටම මෙයාගෙ සැලැස්ම හරියට දැනගන්න තිබ්බ :love::love::love::love::love:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    කිසිම දේශපලකයෙක්ගෙන් මම අහපු නැති කතාවක් මේක. වටින්නේ පොරගෙ Vision එක. IT කරන්න degree ඕනෙ නෑ කියන එක. ලංකාවේ online money ගැන තරුණයන්ට උදව් කරන්න පුළුවන් නම් කොච්චර නම් දේවල් කරන්න පුලුවන්ද ? ලංකාවේ ඒවායින් ප්‍රයෝජන ගන්නේ ඉතාම අඩු පිරිසක්.

    ගෝඨා තමා කලින් process ගොඩක් streamline කලේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_balance.gif
    Watch this [Gota speaks] 10-24-2019 01:11 PM lol.. gotage vision eka.. ane nikan idapan ban

    චන්ද බලය නැති හින්නෙක් කොලේක කතිරයක් ගසා චන්ද පෙට්ටියට අතැර ඇති වගයි.....

    අසව්...අසව්.............
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,335
    5,750
    113
    ගෙදර/බෝඩිමේ
    Watch this [Gota speaks] 10-24-2019 03:33 PM thawa hodata lowapan ban. ohoma lowala rata goda danna be. oya madi.
    Watch this [Gota speaks] 10-24-2019 02:29 PM අනුරගෙ කතාවක් අහල බලපං පොන්ස්.. ගෝටා හුට්ට &#3

    ochcharai ithin ubalata puluwan :lol:
     
    • Like
    Reactions: Silly point

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරාවටම මේ කතාව නම් මාර වැදගත්:love::love::love: . වෙන කිසිම දේශපාලුවෙකුට කරන්න බැරි තේරුම් ගන්න බැරි පැත්තක් . මේ මනුස්සයගෙ කතා වල වැදගත්ම දේවල් කට් කරල ගැලරියට හුරේ දාන්න කෑලි කපල මෝඩ කතා දාන TV චැනල් කාරයො නැත්තන් අපිට ඇත්තටම මෙයාගෙ සැලැස්ම හරියට දැනගන්න තිබ්බ :love::love::love::love::love:

    Viyathmaga convention එකේ speech එක අහපන්. පැය 2ක් විතර දිගයි හැබැයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කිසිම දේශපලකයෙක්ගෙන් මම අහපු නැති කතාවක් මේක. වටින්නේ පොරගෙ Vision එක. IT කරන්න degree ඕනෙ නෑ කියන එක. ලංකාවේ online money ගැන තරුණයන්ට උදව් කරන්න පුළුවන් නම් කොච්චර නම් දේවල් කරන්න පුලුවන්ද ? ලංකාවේ ඒවායින් ප්‍රයෝජන ගන්නේ ඉතාම අඩු පිරිසක්.

    ගෝඨා තමා කලින් process ගොඩක් streamline කලේ.

    IT sector eka gana mulin ma katha kare lapa kota 2010 Computer jilmart gana:D:D:yes::yes::D:D 88/89 computer tibba nam mun Id ussana awa welawe laptop tikath ussan yanawa.:D:D:yes::yes::D:D
     
    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    Really I am not a fan of any politican..but his speech is so impressive and feel positive about him..Rather than speak nonsense and all free to people these attitudes and vision good for better tomorrow of Srilanka..weldone sir