web engineers wanna know something

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල මම වැඩකරන්නේ ගාමන්ට් එකක සෙකුරිටි ඔෆිසර් කෙනෙක් විදියට J.S.O :P
    ගාමන්ට් එ‍කෙන් එළියට යන ශිප්මන්ට් වල සීරියල් නම්බර්ස් කම්පියුටර් එකක සිස්ටම් එකකට දාල වෙරිෆයි කරනව සහ අලුත් ඒව සබ්මිට් කරනව. වෙන කිසිම දෙයක් කරන්න බැරි විදියට ඒක ලොක් කරල තියෙන්නේ.

    මට තියෙන අවුල මචංලා ඒක වැඩ කරන්නේ CHROME WEB BROWSER එකේ. :D:yes: හැබැයි වෙබ් සයිට් එකක් හරහා නෙමේ වැඩ කරන්නේ මෙහෙමයි url එක තියෙන්නේ

    dlisys/maindup/rout/addinvo

    ඔන්න ඔය වගේ.

    මට දැන ගන්න ඕන මචංලා මේ වෙබ් ඇප් එක හොස්ට් කරල තියෙන්නේ කොම්පුයුටරේද? ඉන්ටර්නෙට් එකේද කියල? කොම්පියුටරේනම්. එවැනි ඇප් පලට අන්තර්ජාලයේ තියෙන databases සමග සම්බන්ද විය හැකිද? :dull:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    URL eka firefox eke gahapumaa waedakaranawada

    firefox naa ban කිසිම soft එකක් දාන්න බැරි කරල තියෙන්නේ. ගේම් දෙන්න ට්‍රයි කලේ නෑ :dull::baffled:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Computer eka windows nam:
    C:/windows/system32/drivers/etc/hosts

    Unix-based:
    /etc/hosts

    Me file eke balanna "dilsys" kiyana entry eke IP address eka.
    127.0.0.1 kiyanne local host. :::1 kiyanne th localhost (IPv4).

    Dan computer eke Apache, iis wage software ekak athi. Task manager eke balanna httpd.exe run wenawada kiyala. Naththam 80 port eka reserve karanne mona application ekada kiyala balanna.

    Apache nam Apache conf file eken virtual host ekak hadala athi software eke files install karala thiyena location eka dala. E thiyenne web site eke codes. Dan balanna puluwan DB ekata connect wenne kohomada kiyala. Onenam password eka gannath puluwan.
     
    එළස් මචං. මටත් හිතුනේ virtual host දාල app එක හොස්ට් කරල කියල. ඒත් වැඩිය හොයන්න ගියේ නෑ කරන හැම මගුලම log වෙනවද දන්නෙත් නෑනේ.:dull: password එකත් ගන්න පුලුවන් නම් එළ හාඩ් කෝඩ් කරලනේ ඇත්තේ.

    ඒත් මට සැක. apache වෙන්න බෑ වගේ. lamp,wamp වගේ stack එකකුත් නෑ වගේ මචං. පීසී එක ඔන් කරල chrome ගිහින්. bookmark වල එක ක්ලික් කරාම හරි. තව java alert එකකුත් එනව. ජාවද දන්නෙත් නෑ ජාව නම් pass එක බලාගන්න බැර‍ිවෙයි :dull:

    වැඩ කරද්දිත් query url එකක් generate වෙන්නෑ මොන දේ කරත් අර url එක විතරමයි තියෙන්නේ. ajax වගේ. :dull:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එළස් මචං. මටත් හිතුනේ virtual host දාල app එක හොස්ට් කරල කියල. ඒත් වැඩිය හොයන්න ගියේ නෑ කරන හැම මගුලම log වෙනවද දන්නෙත් නෑනේ.:dull: password එකත් ගන්න පුලුවන් නම් එළ හාඩ් කෝඩ් කරලනේ ඇත්තේ.

    ඒත් මට සැක. apache වෙන්න බෑ වගේ. lamp,wamp වගේ stack එකකුත් නෑ වගේ මචං. පීසී එක ඔන් කරල chrome ගිහින්. bookmark වල එක ක්ලික් කරාම හරි. තව java alert එකකුත් එනව. ජාවද දන්නෙත් නෑ ජාව නම් pass එක බලාගන්න බැර‍ිවෙයි :dull:

    වැඩ කරද්දිත් query url එකක් generate වෙන්නෑ මොන දේ කරත් අර url එක විතරමයි තියෙන්නේ. ajax වගේ. :dull:

    Ow Java wennath puluwan. Error page ekak balanna samahara welawata server info balanna puluwan.
    Ajax wenna puluwan. Ehemath naththam iframe ekak.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එළස් මචං. මටත් හිතුනේ virtual host දාල app එක හොස්ට් කරල කියල. ඒත් වැඩිය හොයන්න ගියේ නෑ කරන හැම මගුලම log වෙනවද දන්නෙත් නෑනේ.:dull: password එකත් ගන්න පුලුවන් නම් එළ හාඩ් කෝඩ් කරලනේ ඇත්තේ.

    ඒත් මට සැක. apache වෙන්න බෑ වගේ. lamp,wamp වගේ stack එකකුත් නෑ වගේ මචං. පීසී එක ඔන් කරල chrome ගිහින්. bookmark වල එක ක්ලික් කරාම හරි. තව java alert එකකුත් එනව. ජාවද දන්නෙත් නෑ ජාව නම් pass එක බලාගන්න බැර‍ිවෙයි :dull:

    වැඩ කරද්දිත් query url එකක් generate වෙන්නෑ මොන දේ කරත් අර url එක විතරමයි තියෙන්නේ. ajax වගේ. :dull:
    Java ithin compile karala aththe. Eth onenam database auth eka intercept karala password eka ganna puluwan. Remote DB ekak nam.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Java ithin compile karala aththe. Eth onenam database auth eka intercept karala password eka ganna puluwan. Remote DB ekak nam.

    ජාව කියල තමයි මචං මටත් හිතෙන්නේ බලමු ආපහු පොඩි inspect පාරක් දාල. :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Local web server ekak run wenawa ethi ... alert eka JavaScript wennathi

    Chrome Inspect Element ekata gihin balapan code eka

    160c3uh.png
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Local web server ekak run wenawa ethi ... alert eka JavaScript wennathi

    Chrome Inspect Element ekata gihin balapan code eka

    160c3uh.png

    මම ටිකක් බැලුව. web pages generate වෙන්නේ java වලින්ද කොහෙද. කොහොමත් interpreted server side language එකකින් කෝඩ් කරල කියල හිතන්න අමාරුයි. අද රෑට බලන්න ඕන. :P:baffled:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම ටිකක් බැලුව. web pages generate වෙන්නේ java වලින්ද කොහෙද. කොහොමත් interpreted server side language එකකින් කෝඩ් කරල කියල හිතන්න අමාරුයි. අද රෑට බලන්න ඕන. :P:baffled:

    Eth database eka thiyenawa ne. Habai machan remote connections log wenawa. E nisa DB eka remote hosted nam parissamin.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මම අර කිව්ව සිසිටම් එක මම තව පොඩ්ඩක් Inspect කරල බැලුව.
    Host file එකේ මෙන්න මේ වගේ කෝඩ් එකක් තියෙනව...

    PHP:
    # Additionally, comments (such as these) may be inserted on
    individual
    # lines or following the machine name denoted by a '#' symbol.
    #
    # For example:
    #
    102.54.94.97 rhino.acme.com # source server
    38.25.63.10 x.acme.com # x client host
    
    # localhost name resolution is handled within DNS itself
    # 127.0.0.1 localhost
    # ::1 localhost

    =====================

    තව මචංල task manager එකත් මම බැලුව ඒකේ මෙන්න මේ වගේ process වගයක් තමයි run වෙන්නේ.. :nerd:

    chrome.exe
    chrome.exe
    chrome.exe
    csrss.exe
    dcshelper.exe
    explorer.exe
    fcag.exe
    mctray.exe
    scnotification.exe
    taskhost.ext
    udaterui.exe
    winlogon.exe

    :dull:

    අනිත් එක මම බැලුව java, apache, php, mysql වගේ දේවල් පරිගණකයේ ඉන්ටෝල් කරලද කියල ඒත් නෑ මචංල :baffled:

    තව c drive එක ඇතුලේ තියෙනව folder එකක් විකාර නමක් තියෙනව.
    6ec54adf3a35fag8.........
    මේක ඇතුලට යන්න බෑ permission ඉල්ලනව. :rolleyes:

    අනිත් එක මචංලා සිස්ටම් එක internet එකට connect වෙලත් නෑ :no:

    java ත් නැත්නම්, apache, mysql install කරපු බවක් පේන්නත් නැත්නම් අනේ මංද මේක මොකකින් හදලද කියල. :dull::dull::dull:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Web ගැන ඔච්චර Knowledge එකක් තියාගෙන ඇයි මචං උඹ සෙකුරිටි ඔෆිසර් කෙනෙක් විදියට වැඩ කරන්නේ :confused:

    A/L පාස් නැති අයට ජොබ් දෙන්නෑ බන් කවුරුවත් :no::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Uba log wena user ta permission nathiwa athi processes ehema balanna :yes: admin ekakin log wela balpan..

    internet connection ekak nathiwa wada karanawanam aniwa e kiyanne local run wenawa kiyana ekane..network cable ekath galawala balapan..eth wada nam e kiyanne aniwa oya computer ekema thamai..internet nathiwa wada nam e kiyanne samahara wita network eke wenna athi host karala thiyenne..

    terminal eke ping karala balapan oya url eka :yes: ethakota ip eka pennanna epai..local ip ekak pennanawanam local, nattam remote..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    A/L පාස් නැති අයට ජොබ් දෙන්නෑ බන් කවුරුවත් :no::dull:

    mehema hithuwoth hamadama linde thamai puthe :no: A/L karala nathiwa managers la wela inna ayath innawa.mama danna kellek innawa...A/L karalama na..Chartered kara o/l walin passe..dan e kella manager kenek :)

    ohoma hithanna epa...A/L fail ayata degree karannath puluwan..

    A/L kiyanne lankawe governement university ekata enter wenna thiyena competitive exam ekak misak loku deyak nemei :P

    ube hakiyawa thiyenawanam A/L nathi unath job karanna puluwan one tharam...