මචංලා මට දැනගන්න ඕන bootstrap වල container_fluid නැතිව container කියන class එක භාවිතා කරාම උපරිම ස්ක්රීන් එකේ පලලක් එනවනේ. ඒ සයිස් එක ඉතා ලොකු ස්ක්රීන්වලදිත් ඒගානමද? මොකද මගේ මොනිටරේ 19 එකක් මට ඒක ටෙස් කරගන්න බෑ. මම මේ සප්ජෙක්ට් වැඩිය දන්නෑ බන් 
දෙවැනි ගැටලුව.
ඇයි මචංලා අපි කස්ටම් ලියන media queries IE 8 වල වැඩ නැත්තේ? සපෝට් නැත්නම් කොහොමද? bootstrap grid system එක IE 8 වල වැඩ කරන්නේ?

මේක මහ උබතෝකෝටික ගැටලුවක්

දෙවැනි ගැටලුව.
ඇයි මචංලා අපි කස්ටම් ලියන media queries IE 8 වල වැඩ නැත්තේ? සපෝට් නැත්නම් කොහොමද? bootstrap grid system එක IE 8 වල වැඩ කරන්නේ?

මේක මහ උබතෝකෝටික ගැටලුවක්

එහෙනම් IE 8 detect වෙච්ච ගමන් 10 කරගන්න කියලා Message එකක් දාපන්.