• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංලා මට දැනගන්න ඕන bootstrap වල container_fluid නැතිව container කියන class එක භාවිතා කරාම උපරිම ස්ක්‍රීන් එකේ පලලක් එනවනේ. ඒ සයිස් එක ඉතා ලොකු ස්ක්‍රීන්වලදිත් ඒගානමද? මොකද මගේ මොනිටරේ 19 එකක් මට ඒක ටෙස් කරගන්න බෑ. මම මේ සප්ජෙක්ට් වැඩිය දන්නෑ බන් :baffled:

    දෙවැනි ගැටලුව.

    ඇයි මචංලා අපි කස්ටම් ලියන media queries IE 8 වල වැඩ නැත්තේ? සපෝට් නැත්නම් කොහොමද? bootstrap grid system එක IE 8 වල වැඩ කරන්නේ? :baffled::dull:

    මේක මහ උබතෝකෝටික ගැටලුවක් :nerd:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    IE 8 ට කවුද බන් website හදන්නේ, ඒක ගොඩක් පරණයි. දැන් IE 10,11 websites එන්නේ.
     
    ඒත් බන් අවාසනාවකට ලංකාවේ ගොඩක් අය තාමත් ie 8 use කරනව:dull: මගේ ඉස්සර බ්ලොග් එකකට හිට්ස් වදිනව ගොඩක් ie 8 වලින්. :no::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කඩ්ඩ බැරි එකා;18022176 said:
    ඒත් බන් අවාසනාවකට ලංකාවේ ගොඩක් අය තාමත් ie 8 use කරනව:dull: මගේ ඉස්සර බ්ලොග් එකකට හිට්ස් වදිනව ගොඩක් ie 8 වලින්. :no::dull:

    :rofl: එහෙනම් IE 8 detect වෙච්ච ගමන් 10 කරගන්න කියලා Message එකක් දාපන්.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කඩ්ඩ බැරි එකා;18022026 said:
    මචංලා මට දැනගන්න ඕන bootstrap වල container_fluid නැතිව container කියන class එක භාවිතා කරාම උපරිම ස්ක්‍රීන් එකේ පලලක් එනවනේ. ඒ සයිස් එක ඉතා ලොකු ස්ක්‍රීන්වලදිත් ඒගානමද? මොකද මගේ මොනිටරේ 19 එකක් මට ඒක ටෙස් කරගන්න බෑ. මම මේ සප්ජෙක්ට් වැඩිය දන්නෑ බන් :baffled:

    දෙවැනි ගැටලුව.

    ඇයි මචංලා අපි කස්ටම් ලියන media queries IE 8 වල වැඩ නැත්තේ? සපෝට් නැත්නම් කොහොමද? bootstrap grid system එක IE 8 වල වැඩ කරන්නේ? :baffled::dull:

    මේක මහ උබතෝකෝටික ගැටලුවක් :nerd:

    <meta http-equiv="X-UA-Compatible" content="IE=edge">

    <!-- HTML5 shim and Respond.js for IE8 support of HTML5 elements and media queries --> <!--[if lt IE 9]>
    <script src="https://oss.maxcdn.com/html5shiv/3.7.2/html5shiv.min.js"></script> <script src="https://oss.maxcdn.com/respond/1.4.2/respond.min.js"></script>
    <![endif]-->

    bootstrap IE 7 wala idan wada yakow

    bootstrap grid eka HTML5 wada karanne ara html5shiv js eka nisa....

    media queries wada naththe ekata support
    respond.min.js eka uba dala na oya uda eka dapan wada karai 100% sure....

    container-fluid kiyanne full width eka TV eke baluwath full width

    container kiyanne responsive fixed width eka device walata width maru wenawa but maximum width 1170 eka wenas wenne na.... container-fluid eketh width maru wenawa...

    firefox responsive balanna "ctrl + shift + M" obahan

    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කඩ්ඩ බැරි එකා;18022176 said:
    ඒත් බන් අවාසනාවකට ලංකාවේ ගොඩක් අය තාමත් ie 8 use කරනව:dull: මගේ ඉස්සර බ්ලොග් එකකට හිට්ස් වදිනව ගොඩක් ie 8 වලින්. :no::dull:

    lankawe un nemei thamath UK, USA un IE8, IE9 thama use karanne :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    <meta http-equiv="X-UA-Compatible" content="IE=edge">

    <!-- HTML5 shim and Respond.js for IE8 support of HTML5 elements and media queries --> <!--[if lt IE 9]>
    <script src="https://oss.maxcdn.com/html5shiv/3.7.2/html5shiv.min.js"></script> <script src="https://oss.maxcdn.com/respond/1.4.2/respond.min.js"></script>
    <![endif]-->

    bootstrap IE 7 wala idan wada yakow

    bootstrap grid eka HTML5 wada karanne ara html5shiv js eka nisa....

    media queries wada naththe ekata support
    respond.min.js eka uba dala na oya uda eka dapan wada karai 100% sure....

    container-fluid kiyanne full width eka TV eke baluwath full width

    container kiyanne responsive fixed width eka device walata width maru wenawa but maximum width 1170 eka wenas wenne na.... container-fluid eketh width maru wenawa...

    firefox responsive balanna "ctrl + shift + M" obahan

    ඔය ඔක්කොම ඒව කෝල් කරල තියෙන්නේ මචං ඒත් මම ලියන කස්ටම් මීඩියා කුවරීස් වැඩ නෑනේ. ඒත් bootstrap එකේ තියෙන ඒව වැඩ :growl::growl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    IE 8 thawama use karanawa USA unath.. mama IE 8 fixing karanawa.. hodata gewanawa.. :dull:

    ow ban mama aurudu 4 idan karanne IE8, IE9 amaru na ban lesi... oya pahal thiyena eka dammama IE version eka detect karala apita class ekak dala denawa ethakota ie8, ie7, ie9 okkotama clas eka dala liyanna puluwan...

    :)

    <!DOCTYPE html> <!--[if IEMobile 7 ]> <html dir="ltr" lang="en-US"class="no-js iem7"> <![endif]--> <!--[if lt IE 7 ]> <html dir="ltr" lang="en-US" class="no-js ie6 oldie"> <![endif]--> <!--[if IE 7 ]> <html dir="ltr" lang="en-US" class="no-js ie7 oldie"> <![endif]--> <!--[if IE 8 ]> <html dir="ltr" lang="en-US" class="no-js ie8 oldie"> <![endif]--> <!--[if (gte IE 9)|(gt IEMobile 7)|!(IEMobile)|!(IE)]><!--><html dir="ltr" lang="en-US" class="no-js"><!--<![endif]-->
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කඩ්ඩ බැරි එකා;18023821 said:

    ඔය ඔක්කොම ඒව කෝල් කරල තියෙන්නේ මචං ඒත් මම ලියන කස්ටම් මීඩියා කුවරීස් වැඩ නෑනේ. ඒත් bootstrap එකේ තියෙන ඒව වැඩ :growl::growl:

    path harida balapan?

    ko uba liyapu media query ekak dapan balanna html head ekath ekka....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ow ban mama aurudu 4 idan karanne IE8, IE9 amaru na ban lesi... oya pahal thiyena eka dammama IE version eka detect karala apita class ekak dala denawa ethakota ie8, ie7, ie9 okkotama clas eka dala liyanna puluwan...

    :)

    <!DOCTYPE html> <!--[if IEMobile 7 ]> <html dir="ltr" lang="en-US"class="no-js iem7"> <![endif]--> <!--[if lt IE 7 ]> <html dir="ltr" lang="en-US" class="no-js ie6 oldie"> <![endif]--> <!--[if IE 7 ]> <html dir="ltr" lang="en-US" class="no-js ie7 oldie"> <![endif]--> <!--[if IE 8 ]> <html dir="ltr" lang="en-US" class="no-js ie8 oldie"> <![endif]--> <!--[if (gte IE 9)|(gt IEMobile 7)|!(IEMobile)|!(IE)]><!--><html dir="ltr" lang="en-US" class="no-js"><!--<![endif]-->

    Mama nam mokuth use karanne na ban.. owa.. mama liyana codes IE7 wala idan support karanna liyanne.. tricks tiyenawa owata ethakota awlak na.. mama den 7 years wage idan ne front end karanne.. a kale idan liyala puruddata liyanwa..

    oya CSS3 rules api ignore karanawa border-radius wage ewa layout eka support karannai basic requirements tika add karanawa oya 100% height wage ewata JS use karanawa machan.. IE wala ena JS issue thama wedi purama fix karanna enne.. podi weda walata hodata gewanawa..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කඩ්ඩ බැරි එකා;18023825 said:
    එහෙනම් මට කියල දියන්කෝ බන් :(

    Mama freelance front end dev thama karanne.. awrudu 10k witara igenagatta dewal kohomada ban kiyanne eken ma? prashna enakota ahapan.. mama kiyala dennam.. mage stackoverflow walath acount ekak tiyenawa.. oya IE issues wala answers wala mamath athi.. udawkaranna kemati.. eth mula idan kiyala denna time ekak na.. prashna awoth ahapan.. :)
     
    ඉතින් බන් මම අහල තියෙන්නේ ප්‍රශ්නයක් තමයි. :(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Mama nam mokuth use karanne na ban.. owa.. mama liyana codes IE7 wala idan support karanna liyanne.. tricks tiyenawa owata ethakota awlak na.. mama den 7 years wage idan ne front end karanne.. a kale idan liyala puruddata liyanwa..

    oya CSS3 rules api ignore karanawa border-radius wage ewa layout eka support karannai basic requirements tika add karanawa oya 100% height wage ewata JS use karanawa machan.. IE wala ena JS issue thama wedi purama fix karanna enne.. podi weda walata hodata gewanawa..

    ow ekath hodai.... :) js aulnam tikak wadi thama...... kohomath ithin bootstrap damma kiyanne wade 95% withara goda 3rd party one wenne kalathurakin....