gayan kalhara said:දැන් ඉන්න අයගෙ සාටර් , බලයට කෑදරකම නිසා කරන පිස්සු වැඩ නැත්නම් UNP එකත් හොඳ පක්ශයක්. මි 30 ක් විතර ඡන්ද තියනව නෙව.
මේ වෙලාවෙ අනවශ්*ය දෙයක් උනත්, ඡන්දයක් තියන එක හොඳයි.
(ලංකාවෙ ප්*රජාතන්ත්*රව් වාදය කියන, සුද්ද අපේ රට හැමදාම යටත්කරගෙන ඉන්න චේතනාවෙන් අපිට දීපු උරචක්*රමාලෙ. තමා ඔක්කොටම මුල.මම UNP වත් අනික් එක පක්ශයක්වත් පිලිගන්නෙ නෑ. ඔක්කොම බලයට තියන කෑදර කම. )
(මම නම් ඉතින් හැමදාම ෆැසිස්ට් කාරයා)
ෆැසිස්ට්............?? මොකක්ද බොලේ ඒක............??
අලුත් බීම ජාතියක්වත්ද...........??

)


