Westworld පට්ට නේ සිංහලු ? :D

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    කතාව පට්ට complex. අන්තිම වෙනකන් බලන්නම ඕනේ. බලපු සුපිරිම කතාවක්. ජිවත් වෙන ලෝකේ දිහා පවා අමුතුවෙන් දකින්න පුළුවන්. :yes::yes::yes:

    උබ තාම බලල ඉවර නැත්තන් මේක බලන්න එපා. ස්පොයිල් වෙයි. :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලල ඉවරයි :yes:

    TrompeHaleBed.jpg

    මෙන්න මේ ගස් බැල්ලිව නං මට පේන්න බෑ කරපු රෙද්දකුත් නෑ අර මනුස්සයව සේවයෙන් පහ කරකන්න :angry: පණ පිටිං බල්ලන්ට කන්න දාන්න ඕනෙ මේකි වගේ උන් :angry:

    අනික් එකී අර කලු බඩුව :angry: නිග්ගන්ව එපා වෙන්නම ගහපු කතාවක්ද කොහෙද :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    අපි ඔය දුෂ්ට හැඟීම් අවුලවන කතා බලන්නෙ නෑනෙ :no:
     
    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    බලල ඉවරයි :yes:

    මෙන්න මේ ගස් බැල්ලිව නං මට පේන්න බෑ කරපු රෙද්දකුත් නෑ අර මනුස්සයව සේවයෙන් පහ කරකන්න :angry: පණ පිටිං බල්ලන්ට කන්න දාන්න ඕනෙ මේකි වගේ උන් :angry:

    අනික් එකී අර කලු බඩුව :angry: නිග්ගන්ව එපා වෙන්නම ගහපු කතාවක්ද කොහෙද :yes:

    පට්ට කතාව :yes:.මචන් හරියටම කියන්න බැ මේ ගැනි ගැන. සමහරවිට හොස්ට් කෙනෙක්ද දන්නෙ නැ. ෆොර්ඩ් මොන ප්ලැන් ගහනවද දන්නෙ නැනේ. මොකක් හරි වෙන සීන් එකක් තියෙනවා

    http://www.vanityfair.com/hollywood/2016/11/westworld-who-is-charlotte-hale-host-arnolds-daughter-charlotte-is-charlie-williams-daughter
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    බලල ඉවරයි :yes:

    TrompeHaleBed.jpg

    මෙන්න මේ ගස් බැල්ලිව නං මට පේන්න බෑ කරපු රෙද්දකුත් නෑ අර මනුස්සයව සේවයෙන් පහ කරකන්න :angry: පණ පිටිං බල්ලන්ට කන්න දාන්න ඕනෙ මේකි වගේ උන් :angry:

    අනික් එකී අර කලු බඩුව :angry: නිග්ගන්ව එපා වෙන්නම ගහපු කතාවක්ද කොහෙද :yes:

    meki amuthuma gemakta lasthi wenne :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්තිම වෙනකන් බලන්න කතාව පට්ට.:D

    බැලුව :D

    අපි ඔය දුෂ්ට හැඟීම් අවුලවන කතා බලන්නෙ නෑනෙ :no:

    අම්බේ උඹ හෙන අහිංසකයනෙ :baffled: වචනයක් එහා මෙහා වෙන්න බෑ මහ දරුණු විදිහට රෙප් කපන්නෙ :sorry: එහෙම ඉඳගෙන අපිට කියනව දුශ්ඨ කතා බලන්න එපාලු :baffled:

    පට්ට කතාව :yes:.මචන් හරියටම කියන්න බැ මේ ගැනි ගැන. සමහරවිට හොස්ට් කෙනෙක්ද දන්නෙ නැ. ෆොර්ඩ් මොන ප්ලැන් ගහනවද දන්නෙ නැනේ. මොකක් හරි වෙන සීන් එකක් තියෙනවා

    http://www.vanityfair.com/hollywood/2016/11/westworld-who-is-charlotte-hale-host-arnolds-daughter-charlotte-is-charlie-williams-daughter

    ෆෝඩ් වෙඩි කාල මලේ බං ? :oo: දැන් මක් කරන්නද කරපු සැලසුමක් ඉස්සරහට ගියොත් මිසක්ක :eek:

    meki amuthuma gemakta lasthi wenne :P

    ගේම කොච්චර හොඳ වුනත් මැරිල පලයං පට්ට *සි. හැටි විතරක් අපේ පැත්තෙ කටුව කාපු බැල්ලියො ඉන්නව දඩාවතේ යන මේකිට වඩා ලස්සනයි :angry: