
පණ පිටිං බල්ලන්ට කන්න දාන්න ඕනෙ මේකි වගේ උන් 
නිග්ගන්ව එපා වෙන්නම ගහපු කතාවක්ද කොහෙද 
epi 1kenma epa unane bn mata, dan oya kiweni episode ekada,
fringe ekaii,black sails ekaii balanna gaththa,

kathawa kiyannath hithenewa uba anith ewunta karapu wada dakkahama![]()
එක්කෙනෙක්ට මතකයි
ඒකට එකෙක් ආච්චිවත් මතක් කල්ල රෙප් කපල තිබ්බ 
බලල ඉවරයි
මෙන්න මේ ගස් බැල්ලිව නං මට පේන්න බෑ කරපු රෙද්දකුත් නෑ අර මනුස්සයව සේවයෙන් පහ කරකන්නපණ පිටිං බල්ලන්ට කන්න දාන්න ඕනෙ මේකි වගේ උන්
අනික් එකී අර කලු බඩුවනිග්ගන්ව එපා වෙන්නම ගහපු කතාවක්ද කොහෙද
![]()
.මචන් හරියටම කියන්න බැ මේ ගැනි ගැන. සමහරවිට හොස්ට් කෙනෙක්ද දන්නෙ නැ. ෆොර්ඩ් මොන ප්ලැන් ගහනවද දන්නෙ නැනේ. මොකක් හරි වෙන සීන් එකක් තියෙනවාබලල ඉවරයි
![]()
මෙන්න මේ ගස් බැල්ලිව නං මට පේන්න බෑ කරපු රෙද්දකුත් නෑ අර මනුස්සයව සේවයෙන් පහ කරකන්නපණ පිටිං බල්ලන්ට කන්න දාන්න ඕනෙ මේකි වගේ උන්
අනික් එකී අර කලු බඩුවනිග්ගන්ව එපා වෙන්නම ගහපු කතාවක්ද කොහෙද
![]()

අන්තිම වෙනකන් බලන්න කතාව පට්ට.

අපි ඔය දුෂ්ට හැඟීම් අවුලවන කතා බලන්නෙ නෑනෙ![]()
වචනයක් එහා මෙහා වෙන්න බෑ මහ දරුණු විදිහට රෙප් කපන්නෙ
එහෙම ඉඳගෙන අපිට කියනව දුශ්ඨ කතා බලන්න එපාලු 
පට්ට කතාව.මචන් හරියටම කියන්න බැ මේ ගැනි ගැන. සමහරවිට හොස්ට් කෙනෙක්ද දන්නෙ නැ. ෆොර්ඩ් මොන ප්ලැන් ගහනවද දන්නෙ නැනේ. මොකක් හරි වෙන සීන් එකක් තියෙනවා
http://www.vanityfair.com/hollywood/2016/11/westworld-who-is-charlotte-hale-host-arnolds-daughter-charlotte-is-charlie-williams-daughter
දැන් මක් කරන්නද කරපු සැලසුමක් ඉස්සරහට ගියොත් මිසක්ක 
meki amuthuma gemakta lasthi wenne![]()
