මගෙ PUSH START part 1 කියන පලවෙනි තෙරෙඩ් එකට හොද comment තිබුන. මේ part 2 කොටස.
part 1 ලින්ක් :- Part 1 (Smart Key)
අහෙනම් වඩේට බහුමු .
මොකක්ද PUSH START BUTTON කියලා?
ඔක තමා ගොඩක් කර් වල තියෙන PUSH START BUTTON එක ඔය වගේ . පුශ් ස්ටර්ට් බුටන් තියන කර් වල යතුරු හිලක් නහෑ.කර් එක ස්ටර් කරන්න සහ ඔෆ් කරන්න දෙකටම තියෙන්නෙ එක බුටන් එකයි.
කොහොමද වෑඩ කරන්නෙ ?
පුශ් ස්ටාර්ට් බටන්, බ්‍රේක් පෑඩල් එක , ගියර් ලිවර් යන තුනම කර් එකෙ ECU එකට සම්බන්ද කරල තියෙන්නෙ.ඔය තුනෙ සිග්න්ල් වලින් ECU(Engine control unit) එක මගින් එන්ගින් එක ස්ටර්ට් කරනෙත් ඔෆ් කරනෙත්.
පුශ් ස්ටාර්ට් බටන් මොඩ්ස් ?
මෙහි ප්‍රදාන වර්ග දෙකක් තියනවා
1. Push button start mode
2. Accessory power mode
Push button start mode
කර් එක ස්ටාට් කිරිමට සහ ඔෆ් කිරිමට බාවිතා වන මොඩ් එක.
Engine Start Steps :
1) කර් එකේ ස්මර්ට් ක්යි එක ලග තබා ගන්න
2) හෑන්ඩ් බ්‍රෙරෙක් Engaged / අදින්න
3) ගියර් එක park මොඩ් එකට දන්න
4) බ්‍රෙක් එක පාගන්න - එතකොට push start button එකෙ තියන green ලයිට් එක පත්තු වෙයි
5) push start button එක ඔබන්න - එතකොට ඩෑශ් බොඩ් එකෙ Ready notification or Beep Sound එකක් එවි.
දෑන් ඔබට කර් එක drive කිරිමට පුලුවන
Engine Off Steps :
1) ගියර් එක park මොඩ් එකට දන්න
2) බ්‍රෙක් එක පාගන්න
3) push start button එක ඔබන්න - එතකොට ඩෑශ් බොඩ් එක ඔෆ් වෙයි.
Accessory power mode
වර්ග දෙකක් තියනවා
1) කර් එකෙ Audio System එක බාවිතා කිරිමට පුලුවන් එන්ගින් එක ස්ටාර්ට් නොකර.
Engine ඔෆ් එකේ තියෙද්දි.බ්‍රෙක් එක පාගන්නෙ නෑතුව push start button එක එකපරක් ඔබන්න - එතකොට push start button එකෙ තියන red ලයිට් එක පත්තු වෙයි ඔබට දෑන් Audio System එක බාවිතා කිරිමට පුලුවන.
2) කර් එකෙ Audio System , AC , etc.. බාවිතා කිරිමට පුලුවන් එන්ගින් එක ස්ටාර්ට් නොකර.
Engine ඔෆ් එකේ තියෙද්දි.බ්‍රෙක් එක පාගන්නෙ නතුව push start button එක දෙපාරක් ඔබන්න - එතකොට push start button එකෙ තියන red ලයිට් එක පත්තු වෙයි ඔබට දෑන් Audio System , AC , etc.. එක බාවිතා කිරිමට පුලුවන.
NOTE : සමහර මාදිලි සදහා වෙනස් විය හෑක.
අතත් රිදෙනවා අදට අති වගේ මන් අයෙ එන්නම් මගෙ next thread එකෙන් . REP NEED !!
අදහස් දක්වන්න !!!