bump
තැන්ක්ස් මචන්
නියමයි මචං... තාම පුශ් ස්ටාර්ට් තියෙන වාහනයක් එලවලා නෑ... එලවන වෙලාවක අවුලක් නැතුව ස්ටාර්ට් කරගන්න මේක ගොඩක් වටිනවා...![]()

♥-Aurora-♥;19575293 said:Nice thread![]()
මේකෙ අනිත් පැත්ත කරන්න පුලුවන්ද? එන්ජින් ස්ටාට් තියෙද්දි එන්ජිම විතරක් ඕෆ් කරන්න?
10+ ~♥~
එන්ගිම ස්ටර්ට් වෙනකන් push button එක අල්ලන් ඉන්න ඔනෙද? නෑත්නම් එක පාරක් එබුවහම අතිද??
(break එක පාගන ගෙනම)
එන්ගිම ස්ටර්ට් වෙනකන් push button එක අල්ලන් ඉන්න ඔනෙද? නෑත්නම් එක පාරක් එබුවහම අතිද??
(break එක පාගන ගෙනම)