windows 10 දැම්මද සිංහලු

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    windows 10 දැම්මද සිංහලු

    උබල වින්ඩොව්ස් 10 ට මාරු වුනාද ?:)

    ඔන්න මමත් තියෙන අමාරුවට 8.1 වලට සමු දීල 10 දැම්ම .:)

    වැඩේ කියන්නේ comodo internet security වැඩ කරන්නේ නැහැ නේ බන් මේකේ .මන් හිතන්නේ උන් තාම මේකට අප්ඩේට් නැහැ වගේ .

    අර කොර්ටානත් කිව්ව් තරමට වැඩ නැහැ බන් :no::dull:

    office නම් තියෙනවා :)

    මේකේ වැඩ කරන ඉන්ටෙර්නෙට් සිකුරිටි එකක් කියපල්ලකෝ..:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Eset Smart Security 8

    0GKVnjc.jpg
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Bitdefender wada karaida danna neh :sorry: me maaseta data iwarai palamuwenidata update karanna hithan inne mama :dull: