මගේ Lap එකේ වින්ඩොව්ස් 8.1 දාල තියෙන්නේ..එලකිරි එකේම Tread එකක් බලල Windows offline Update කරා...දෑන් හිටපුගමන් File copy කරද්දි Windows Explore close වෙලා යනව Install කරල තියෙන Softweres වලට හානියක් නෑතිවෙන විදියට මෙක repair කරගන්න හටි කියන්නකො.....වින්ඩොව්ස් 8.1 repair කරන්නෙ කොමද?