Windows-Sinhala

AnuradhaRa

Well-known member
  • අර ලැංග්විජ් එකයි ෙම් ලැංග්විජ් ඒකයි තිෙයනව කිව්වට සිංහල හරියට ටයිප් කරගන්ඩ බෑෙන අමතර තර්ඩ් පාටි ෙසාෆ්ට්ෙවයා ඒකක් නැතුව :angry:

    දාන්ඩ පුලුවන් ඔක්ෙකාම ෙද්වල් දැම්ම. ඒ්ත් හරියන්ෙන නෑ..

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Sinhala Tamil IME කියල එකක් තිෙයන්ෙන..
    එ්ක අදටත් වැඩ. එ්ක නැත්තං මම ටයිප් කරල හමාරයි..

    නිකමට බැලුෙව එ්ක නැතුව දැංවත් වින්ෙඩා්ස්වල සිංහල ටයිප් ෙවනවද කියල
    තාම එෙහමයි :angry:

    Sinhala Wij 9 keyboard කියල එකකුත් තිෙයනව එ්ත් වැඩක් නෑ :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    Sinhala Tamil IME කියල එකක් තිෙයන්ෙන..
    එ්ක අදටත් වැඩ. එ්ක නැත්තං මම ටයිප් කරල හමාරයි..

    නිකමට බැලුෙව එ්ක නැතුව දැංවත් වින්ෙඩා්ස්වල සිංහල ටයිප් ෙවනවද කියල
    තාම එෙහමයි :angry:

    Sinhala Wij 9 keyboard කියල එකකුත් තිෙයනව එ්ත් වැඩක් නෑ :lol:

    Metered Connection එකකද උබ ඉන්නේ ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    windows update කෙලාත් හරි යයිද?
    ෙම් ළඟදිත් අප්ෙඩ්ට් ෙකරුව හැබැයි

    windows update කරන්න ඕන නැ. Metered Connection එකෙන් අයින් වුනාම ඔය Language update එක ගන්න පුලුවන්
     
    AnuradhaRa

    Well-known member
  • windows update කරන්න ඕන නැ. Metered Connection එකෙන් අයින් වුනාම ඔය Language update එක ගන්න පුලුවන්

    එ් කියන්ෙන දැන් උඹලට වින්ෙඩා්ස් වලින්ම සිංහල ටයිප් කරන්ඩ පුලුවන්ද...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ට තියෙන්නෙ අකුරු 26නෙ. උන්ට ඒවගෙන් එහාට හිතන්න බෑ :no: පිල්ලං ගැන ඕව හදන උන්ට තේරෙන්නෙත් නැතුව ඇති :sorry: skype වල close එබුවාම minimize වෙන්න හදපු උන්නෙ windows හදන්නෙ :lol: ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • ගුගල් ඉන්පුට් එක දාගනින්කෝ මේ අපි ගහන්නේ සිංහල සට සට ගාල :baffled:

    මට IME එෙකන් පුළුවන් අවුලක් නෑ
    මං ෙම් බැලුෙව එ්ව ෙමාකුත් නැතුව වින්ෙඩා්ස් වලින් තාම බැරි ෙමාකද කියල
    ෙමෙහම තමා ටයිප් ෙවන්ෙන :P
     
    AnuradhaRa

    Well-known member
  • ජීවිෙත්ටම අදමයි ගූගල් ඉන්පුට් ටූල් එකට ගිහින් බැලුෙව..
    උඹල එතෙකාට ෙමෙහමයි සිංහල ටයිප් කරන්ෙන..
    ෙම්ෙක ශුද්ධ සිංහල කියල තියෙන්ෙන. එ් ක්‍රෙම්ට තමා මම ටයිප් කරන්ෙන..
    යෙකා් ෙම් තිෙයන්ෙන පිල්ලං ෙහාඳට වැඩ කරන්ෙන..

    මම පාවිච්චි කරන්ෙන sinhala tamil ime කියන එක.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උන්ට තියෙන්නෙ අකුරු 26නෙ. උන්ට ඒවගෙන් එහාට හිතන්න බෑ :no: පිල්ලං ගැන ඕව හදන උන්ට තේරෙන්නෙත් නැතුව ඇති :sorry: skype වල close එබුවාම minimize වෙන්න හදපු උන්නෙ windows හදන්නෙ :lol: ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ :lol:

    Close & Exit dekak.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    ඉතිං බං skype වල close කලාම close වෙන්නෙවත් නෑනෙ minimize නෙ වෙන්නෙ :baffled:

    මට පොල්ලක් අරන් ඔලුවට ගහපන් චාමර :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මට IME එෙකන් පුළුවන් අවුලක් නෑ
    මං ෙම් බැලුෙව එ්ව ෙමාකුත් නැතුව වින්ෙඩා්ස් වලින් තාම බැරි ෙමාකද කියල
    ෙමෙහම තමා ටයිප් ෙවන්ෙන :P
    වින්ඩෝස් වලින් ඔක්කොම කරනකන් බලන් ඉඳල හරියන්නේ නෑ :baffled: බ්‍රවුසර් එක, මිඩියා ප්ලේයර් එක එහෙම උන් දෙන එක පාවිච්චි කරන්න බලන් හිටියොත් හොඳට හිටී
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    මං නම් සිංහල Unicode ගහන්න පාවිච්චි කරන්නේ ඔය පහල තියෙන app එක. ඔ්ක මම WinXP කාලෙ ඉදන් පාවිච්චි කරනවා. ලංකාවෙ කවුරුහරි කට්ටියක් හදපු එකක්. නමුත් එච්චර popular නම් නෑ. XP, 7, 8, 8.1, 10 හැම එකේම පාවිච්චි කරල තියෙනවා. නියමෙට වැඩ. විජේසේකර layout එකෙන් තමයි මම type කරන්නේ

    keytouch.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුගල් ඉන්පුට් එක දාගනින්කෝ මේ අපි ගහන්නේ සිංහල සට සට ගාල :baffled:
    wada ne ooyi...:angry::angry:
    mamath me sikila inne......
    sinhalen kotana kota kombu wadinne ne. kombuwa gahala iilaga akura gahanakota kombuwa+iita issaraha akurath makenawa....

    haminila inne wastraya!!!:angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං නම් සිංහල Unicode ගහන්න පාවිච්චි කරන්නේ ඔය පහල තියෙන app එක. ඔ්ක මම WinXP කාලෙ ඉදන් පාවිච්චි කරනවා. ලංකාවෙ කවුරුහරි කට්ටියක් හදපු එකක්. නමුත් එච්චර popular නම් නෑ. XP, 7, 8, 8.1, 10 හැම එකේම පාවිච්චි කරල තියෙනවා. නියමෙට වැඩ. විජේසේකර layout එකෙන් තමයි මම type කරන්නේ

    keytouch.png
    DL link pls. puta.:dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උන්ට තියෙන්නෙ අකුරු 26නෙ. උන්ට ඒවගෙන් එහාට හිතන්න බෑ :no: පිල්ලං ගැන ඕව හදන උන්ට තේරෙන්නෙත් නැතුව ඇති :sorry: skype වල close එබුවාම minimize වෙන්න හදපු උන්නෙ windows හදන්නෙ :lol: ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ :lol:
    :lol::lol::lol::lol: