...Wolverine GTR ...100,000 කඩඉම අභිමුඛ...!!!
ඉතිං Wolverine GTR ගේ මෙ සුවිශේෂී කඩඉමට ඔහු හා එකතු වෙලා අපි ඔහුට සුබ පතමු.....
...ඉස්සෙල්ලාම මම පටන් ගන්නම්.........99,115 ...
ඉතිං EK Top Postersලා ගැන පුංචි සටහනක් මෙන්න.....
1.Wolverine GTR - 99,115
2.Clerk_Kent - 69,467
3.tharuksha123 - 68,262
4.Kalindugayan - 58,294
5.Pentagram - 57,312
"Wolverine GTR"
එළකිරියට ඇවිල්ලා මුලින්ම 1000 ක් ගහන එක තමයි ඔනම කෙනෙක්ගේ මුල්ම බලාපොරොත්තුව....
ඉතිං Posts එකින් එක ගහලා තමන්ගේ Posts ගණන ටිකින් ටික වැඩි වෙනකොට කාටද සතුටු නැත්තේ.....
..Posts දහදාහක් නම් මෙ කපේදී කොහොම හරි ගහ ගත්තහැකි ...
..එත් ලක්ෂයක් කියන්නේඅපිට හිතන්නවත් පුලුවන් කඩඉමක්ද....
.ඒත් Wolverine GTR ඒ කඩඉම ලඟටම ඇවිත්.........
..

..මුල් කාලේ එළකිරියේ Top Poster කියන පදවිය කිහිපදෙනෙක් අතරෙ වරින් වර හුවමාරු වුනා .....ඒත් ඒ හැමෝම පරද්දලා අපේ මෙන්න Wolverine GTR එළකිරියේ ප්‍රථම වතාවට බිඳින්න බැරි වාර්තාවක් තියන්නයි දැන් හදන්නේ...
.ඒ ප්‍රථම වතාවට එළකිරිය තුල 100,000 ගහන පළමු සාමාජියා වීමයි..Posts එකේ ඉඳලා කඩඉම් ගණනාවක් පහුකරලා ඉඳලා 99,000 ත් පහු කරලා 100,000 කඩඉමට දැන් ඔන්න මෙන්න තමයි ඉන්නේ ...
......

......Wolverine GTR එළකිරියට සම්බන්ධ වුනේ 01-01-2009...දවසකට posts දාන සාමාන්‍ය තමයි 142.14 ..

..ඒ කියන්නේ අපේ මිත්‍රයට Posts 100,000 දාන්න තව දවස් 7කට වැඩිය යන්නේ නෑ කියලා නේද ....ඉතිං අපි අපේ එළකිරි කොල්ලගේ අසිරිමත් කඩඉම වෙනුවෙන් අපි පෙළගැහෙමු.......

..ඒ කියන්නේ අපේ මිත්‍රයට Posts 100,000 දාන්න තව දවස් 7කට වැඩිය යන්නේ නෑ කියලා නේද ....ඉතිං අපි අපේ එළකිරි කොල්ලගේ අසිරිමත් කඩඉම වෙනුවෙන් අපි පෙළගැහෙමු.......
ඉතිං Wolverine GTR ගේ මෙ සුවිශේෂී කඩඉමට ඔහු හා එකතු වෙලා අපි ඔහුට සුබ පතමු.....
...ඉස්සෙල්ලාම මම පටන් ගන්නම්.........99,115 ...
ඉතිං EK Top Postersලා ගැන පුංචි සටහනක් මෙන්න.....
1.Wolverine GTR - 99,115
2.Clerk_Kent - 69,467
3.tharuksha123 - 68,262
4.Kalindugayan - 58,294
5.Pentagram - 57,312
"Wolverine GTR"
Last edited:

.....