...Wolverine GTR ...100,000 කඩඉම අභිමුඛ...!!!

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ...Wolverine GTR ...100,000 කඩඉම අභිමුඛ...!!!

    එළකිරියට ඇවිල්ලා මුලින්ම 1000 ක් ගහන එක තමයි ඔනම කෙනෙක්ගේ මුල්ම බලාපොරොත්තුව....:rolleyes: ඉතිං Posts එකින් එක ගහලා තමන්ගේ Posts ගණන ටිකින් ටික වැඩි වෙනකොට කාටද සතුටු නැත්තේ.....:D..Posts දහදාහක් නම් මෙ කපේදී කොහොම හරි ගහ ගත්තහැකි ...:sorry:..එත් ලක්ෂයක් කියන්නේඅපිට හිතන්නවත් පුලුවන් කඩඉමක්ද....:no:.ඒත් Wolverine GTR ඒ කඩඉම ලඟටම ඇවිත්.........:yes::yes:..

    මුල් කාලේ එළකිරියේ Top Poster කියන පදවිය කිහිපදෙනෙක් අතරෙ වරින් වර හුවමාරු වුනා .....ඒත් ඒ හැමෝම පරද්දලා අපේ මෙන්න Wolverine GTR එළකිරියේ ප්‍රථම වතාවට බිඳින්න බැරි වාර්තාවක් තියන්නයි දැන් හදන්නේ...:love:.ඒ ප්‍රථම වතාවට එළකිරිය තුල 100,000 ගහන පළමු සාමාජියා වීමයි..Posts එකේ ඉඳලා කඩඉම් ගණනාවක් පහුකරලා ඉඳලා 99,000 ත් පහු කරලා 100,000 කඩඉමට දැන් ඔන්න මෙන්න තමයි ඉන්නේ ...:yes::yes:......​

    Wolverine GTR එළකිරියට සම්බන්ධ වුනේ 01-01-2009...දවසකට posts දාන සාමාන්‍ය තමයි 142.14 ..:shocked::shocked::shocked:..ඒ කියන්නේ අපේ මිත්‍රයට Posts 100,000 දාන්න තව දවස් 7කට වැඩිය යන්නේ නෑ කියලා නේද ....ඉතිං අපි අපේ එළකිරි කොල්ලගේ අසිරිමත් කඩඉම වෙනුවෙන් අපි පෙළගැහෙමු.......

    ඉතිං Wolverine GTR ගේ මෙ සුවිශේෂී කඩඉමට ඔහු හා එකතු වෙලා අපි ඔහුට සුබ පතමු.....


    ...ඉස්සෙල්ලාම මම පටන් ගන්නම්.........99,115 ...


    ඉතිං EK Top Postersලා ගැන පුංචි සටහනක් මෙන්න.....

    1.Wolverine GTR - 99,115
    2.Clerk_Kent - 69,467
    3.tharuksha123 - 68,262
    4.Kalindugayan - 58,294
    5.Pentagram - 57,312
    reputation_highpos.gif



    "Wolverine GTR"​
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     
    Last edited:
    • Like
    Reactions: dgvirajm

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ වාර්ථාවනම් දන්න විදිහට ලෝකයේ කවුරුත් කරලා නෑ... හරිම අමාරු වැඩක්....

    හැබැයි,මේ පෝස්ට් හොඳ දෙයකට යොදවන්න තිබ්බා,
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ වාර්ථාවනම් දන්න විදිහට ලෝකයේ කවුරුත් කරලා නෑ... හරිම අමාරු වැඩක්....

    හැබැයි,මේ පෝස්ට් හොඳ දෙයකට යොදවන්න තිබ්බා,

    :yes::P:P
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ජයවෙවා මචං

    එලකිරි වගේ කොල්ලෙක් ඔයා

    මටනම් 100000 හීනයක් වගේ..ඉක්මනටම සුපිරි වීරයෙක් වෙනවා ඔයා

    සයිබර් අවකාශයේ වැඩිම පොස්ට් දාපු කෙනත් ඔයා වෙන්න පුලුවන් සමහර විට

    එලකිරි එකේ මේ වගෙ කෙනෙක් ඉන්න එක ගැන මට හදවතින්ම ආඩම්බරයි
    :D


    ජය ජය ජයම ශ්‍රී !!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජයවෙවා මචං

    එලකිරි වගේ කොල්ලෙක් ඔයා

    මටනම් 100000 හීනයක් වගේ..ඉක්මනටම සුපිරි වීරයෙක් වෙනවා ඔයා

    සයිබර් අවකාශයේ වැඩිම පොස්ට් දාපු කෙනත් ඔයා වෙන්න පුලුවන් සමහර විට

    එලකිරි එකේ මේ වගෙ කෙනෙක් ඉන්න එක ගැන මට හදවතින්ම ආඩම්බරයි
    :D


    ජය ජය ජයම ශ්‍රී !!

    ..ජය ජය ජයම ශ්‍රී......