මචන් උන්ටත් වැරදීම් වෙන්න පුලුවන්. අනික එතන ඉන්න පොඩි එවුන්ට නම් එච්චරම ගානක් නැහැ.ඔහේ බඩු දෙනවා..
නමුත් උඹ එක හරියන්නේ නැහැ කියල ගෙනත් දුන්න නම් change කර ගන්න තිබ්බ.මම hornet එකට වැරදි sprocket එකක් අරගෙන ගිහිල්ල packet එක කඩලා තියද්දීත් change කරලා දුන්න....
පුළුවන් දේවල් කීපයක් තියනවා.නමුත් ඒවගෙන් මහා පරිමාණයෙන් performance වැඩි කරන්න බැහැ.
ඒත් ඉතින් මේ හැම එකෙන්ම fuel consumption එක නම් අඩු වෙනවා. ඒ කියන්නේ බයික් එක තියෙන්න ඕන optimum තත්වයේ නැහැ කියන එකයි.....!
- Carb එක modify කරලා පුළුවන්. (re-jetting)
- Sprocket එක ටිකක් ලොකු කරනන පුළුවන්. (නමුත් මේකන් acceleration අඩු වෙනවා.top speed වැඩි වෙනවා.ගොඩක් ලොකු එකක් දැම්මොත් wheel වෙන්න පටන් ගනියි.එක හින්ද තේරුමක් නැහැ ගොඩක් ලොකු එකක් දාන එක)
- exhaust modify කරන්න පුළුවන්.
තව හොඳම දෙයක් තියනවා. Yamaha FZ 250 (Japanese) එකේ එන්ජින් එකක් තියන එක......![]()
ammata hudu wheel wenna patan gannawa kiyanne nikammada?ehenam ela ne thawa wisthara kiyapanko
fazer japan 250 na ne ban 600cc ne thiyenne(danna tharamin)



fz pitipasse ida madi wage thama macho