Yamaha Motorcycle Official Fan Page | EK

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    මචන් උන්ටත් වැරදීම් වෙන්න පුලුවන්. අනික එතන ඉන්න පොඩි එවුන්ට නම් එච්චරම ගානක් නැහැ.ඔහේ බඩු දෙනවා..
    නමුත් උඹ එක හරියන්නේ නැහැ කියල ගෙනත් දුන්න නම් change කර ගන්න තිබ්බ.මම hornet එකට වැරදි sprocket එකක් අරගෙන ගිහිල්ල packet එක කඩලා තියද්දීත් change කරලා දුන්න....




    පුළුවන් දේවල් කීපයක් තියනවා.නමුත් ඒවගෙන් මහා පරිමාණයෙන් performance වැඩි කරන්න බැහැ.
    • Carb එක modify කරලා පුළුවන්. (re-jetting)
    • Sprocket එක ටිකක් ලොකු කරනන පුළුවන්. (නමුත් මේකන් acceleration අඩු වෙනවා.top speed වැඩි වෙනවා.ගොඩක් ලොකු එකක් දැම්මොත් wheel වෙන්න පටන් ගනියි.එක හින්ද තේරුමක් නැහැ ගොඩක් ලොකු එකක් දාන එක)
    • exhaust modify කරන්න පුළුවන්.
    ඒත් ඉතින් මේ හැම එකෙන්ම fuel consumption එක නම් අඩු වෙනවා. ඒ කියන්නේ බයික් එක තියෙන්න ඕන optimum තත්වයේ නැහැ කියන එකයි.....!

    තව හොඳම දෙයක් තියනවා. Yamaha FZ 250 (Japanese) එකේ එන්ජින් එකක් තියන එක...... :D:D:D:D:D


    ammata hudu wheel wenna patan gannawa kiyanne nikammada?ehenam ela ne thawa wisthara kiyapanko
    fazer japan 250 na ne ban 600cc ne thiyenne(danna tharamin):)
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ammata hudu wheel wenna patan gannawa kiyanne nikammada?ehenam ela ne thawa wisthara kiyapanko
    fazer japan 250 na ne ban 600cc ne thiyenne(danna tharamin):)

    machan spocket eka loku karama acceleration wadi wenawa top speed eka adu wenawa thawa fuel karana ekath tikak adu wenawa machan
    wheel walata hodai eath machan basic wheelie walata spocketing karana eka therumak na
    advace wheelies walata yanawanan like circle wheelie thamai spocket loku ewa ona :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ammata hudu wheel wenna patan gannawa kiyanne nikammada?ehenam ela ne thawa wisthara kiyapanko
    fazer japan 250 na ne ban 600cc ne thiyenne(danna tharamin):)

    ආවා මචන් එක 4 cylinder ගොඩාක් පරණයි.මට මතක විදියට 90 ගණන් වල මුල වගේ.එක ඕකට දාන බැහැ මම විහිලුවට කිව්වේ.:lol::lol::lol::lol:

    නමුත් මම දැක්ක කට්ටිය අර අලුතින් ගහල තියන YBR250 එකේ එන්ජින් එක ඕකට fix කරන්න පුළුවන් කියල දාල තියනවා.මොකද YBR250 එකේ model එක කැතයි, එන්ජින් එක powerful උනාට.මොකද FZ එකෙයි YBR250 එකෙයි frame එකේ එන්ජින් mount වෙන තැන් එකයි....!
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මගේ ගාව තියෙන්නෙ Honda Unicorn එකක්,මම ඒක ගන්න එක හේතුවක් උනේ අපේ අම්මා ,‍Yamaha FZ හොඳයි කොල්ලො කෙල්ලොන්ට,මම ඕකක් ගත්තොත් අපේ අම්මා ජිවිතෙට ඕකට නගින්නේ නැහැ,Yamaha තියෙන අයට වැදගත් thread එකක්,ජයවේවා !!!!
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    එහෙම හරියටම කියන්න බැහැ මචන්. දෙගොල්ලම හොඳයි. නමුත් Automobile technology එක ඇති Honda ඉදිරියෙන් ඉන්නවා.
    එහෙමයි කියල Yamaha අතරල නැහැ.
    ඔය දෙක compare කරනවා නම් compare කරන්න වෙන්නේ ඒ ඒ class වල (capacity අනුව)
    හදපු bikes අතර benchmark පාරක් දාලා තමයි. හරියට CBR600RR සහ YZF-R6 දෙක අතර comparison එකක් කරනව වගේ කරලා.

    මචන් සාමාන්‍යයෙන් 3 කට වගේ ගන්න හොඳ bike එකක් කියන්න පුලුවන්ද ? Fuel efficiency එක එහෙම අඩු
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ ගාව තියෙන්නෙ Honda Unicorn එකක්,මම ඒක ගන්න එක හේතුවක් උනේ අපේ අම්මා ,‍Yamaha FZ හොඳයි කොල්ලො කෙල්ලොන්ට,මම ඕකක් ගත්තොත් අපේ අම්මා ජිවිතෙට ඕකට නගින්නේ නැහැ,Yamaha තියෙන අයට වැදගත් thread එකක්,ජයවේවා !!!!
    :yes: fz pitipasse ida madi wage thama macho
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේ තියන්නේ මගේ වන්ඩිය. Yamaha FZ-S
    කට්ටිය හිතනවා ඇති මු Japanese Bikes ගැන threads දාන මුට මොන FZ ද කියල.
    ඒ උනත් මම ආසම design එකක් තියන bike එකක් තමයි FZ-S එක.මම ගහන්නේ Super petrol දැනට නම් 48kmpl වගේ තෙල් කරනවා.හෙමින් පැදලා නම් නෙවෙයි.
    මේක මම ගත්තේ අපේ elakiri එකේ යාළුවෙක්ගෙන්ම තමයි.
    nsrinith ගෙන් තමයි මම මේක ගත්තේ ගන්නකොට 3500 km විතර පලා තිබ්බ. දැන් නම් 11000km විතර ඇති. නමුත් සුපිරියටම තියනවා......!

    15yxd07.jpg

    wjasuw.jpg

    ndlo5u.jpg



    ඒ වගේමයි අපේ තවත් elakiri එක යාලුවෙක් වන linkinpark_lk සහෝදරයා FZ වලට angel eyes fix කරනවා කියල දැක්ක.මමත් හිතාගෙන ඉන්නවා projector light එකක් ගහල වටේ ring ඒකත් දාගන්න.......

    2z86hia.jpg
    15mg11h.jpg

    2vkdjt5.jpg


    පට්ට නේද.......?

    Woow patta . my fav: Bike :D
    uba gaththe keeyatada ?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Woow patta . my fav: Bike :D
    uba gaththe keeyatada ?

    මම උගෙන් ගත්තේ 220000 කට දැන් අවුරුද්දකට ලඟයි.......!පොර ලස්සනට use කරලා තිබ්බ......
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් සාමාන්‍යයෙන් 3 කට වගේ ගන්න හොඳ bike එකක් කියන්න පුලුවන්ද ? Fuel efficiency එක එහෙම අඩු
    උඹට ගන්න පුළුවන් හොඳම bikes ටික මෙව්වා......
    Indian bikes වල නම් මචන් brand new නම් ගන්න වෙන්නේ නැහැ(pulser, Hunk or FZ).
    ගන්නවා නම් ඉතින් Discovery එකක් තමයි.
    Japanese වල නම් මචන් ඉතින්,
    125cc-200cc Suzuki Gn125, GS125

    200cc-250cc
    Single cylinder - Suzuki Volty, Honda AX-1, Suzuki SB250
    Twin Cylinder - Honda VTR, Rebel

    මම නම් කියන්නේ Honda VTR එකක් ගන්න කියලයි.ලෙඩ අඩුයි. මම use කරන හින්ද කියන්නේ.Petrol 32kmpl විතර කරනවා.හැබැයි 2 meter මොඩෙල් එක ගන්න.
    Honda VTR ගැන දැනගන්න මේ link එකට යන්න...!
     

    Chamith0659

    Member
    Mar 14, 2007
    1,126
    4
    0
    37
    Internet
    මචන් මේ white color එක නම් පට්ට......! මාරම ලස්සනයි.....!
    නිකන් Size ඒකත් වැඩි වෙලා පේනවද කොහෙද...?


    owww mchan mara gathii oka, pearl white n pearl black thyneee, fully moded....happy to tell you machan
    mn thmai FZ-MAX eka modifiy karnneth....:)