නෑ මචං විකුණන්නම හදන චැනල් තියනවා. පොඩි ගානයි යන්නෙ .
සල්ලි වලට ප්‍රොමෝට් කරලා කියන තරමට සබ්ස් එනවද?
මම මොනටයිස් නැතුව චැනල් එකක් කරනවා 7.2k සබ්ස් ඉන්නවා. ඒක අනුන්ගෙ මගුල් දාලා ආතල් එකට කරන එකක් .
මගේම එකක්ට එහෙම සබ්ස් ගන්න නම් මට මාස 8ක් වත් යයි.![]()
කාලේ ගියාට කමක් නෑ උබේම එකක් කරපන්. .

මගේ යාලුවෙක් චෙනල් එකක් හැදුව , හදල මාස 3ක් වත් නැහැ , උගේ වීඩියෝ මම එළකිරි එකේ පවා දැම්ම උට සපෝර්ට් එකට , උගේ දැන් වොච් මිනිට්ස් 6 මිලියන් කිව්වා සතියකට විතර කලින්. එත් මොනටියිස් කරන්න බැහැලු , යූ ටියුබ් එකෙන් දෙන්නේ නැහැලු . මොකද මුගේ එකේ තියෙන්නේ නිකන්ම සිංහල වල් කතා , අපරාදේ උගේ විව්ස්
අපරාදේ බන් ඕවලට යොදවන කාලය. .



