වීව්ස් 4000ක් නෙමේ වොච්ටයිමි පැය 4000ක් මචන්.
වීඩියෝ ඩිලීට් කරනකොට වොච් ටයිම් පැය ටිකත් අඩු වෙනවා..
ඔයාට ඉතිරිවෙන්නේ සබ්ලා ටික විතරයි..



වීව්ස් 4000ක් නෙමේ වොච්ටයිමි පැය 4000ක් මචන්.
වීඩියෝ ඩිලීට් කරනකොට වොච් ටයිම් පැය ටිකත් අඩු වෙනවා..
ඔයාට ඉතිරිවෙන්නේ සබ්ලා ටික විතරයි..



palaweni para reject wela deweni para apply karama reply ekak enna kochchara kal giyada mchn?
copyright watila thiyena videos okkoma delete karanna wenawa. nath nm approve 1a ganna ba.
මචං.... අපේ video එකකට තත්පර දෙක තුනක පොඩි music පාර්ට් එකක් English ෆිල්ම් එකකින් වගේ අරගෙන දැම්මොත් කේස් වැටෙන්න පුලුවන්ද.
හිතපන් අපි hollywood movie review video එකකට ඒ ෆිල්ම් එකේ music part එකක් දැම්මොත් අවුල්ද ??
අඩෝ එක්සිබිටා....
මගේ චැනල් එකක් කියල හිතපන්කො..ඒක ඔය මොනටයිස්ද මොකක්ද මගුල කරගන්න ඕනි කියහන්කො..ඒකට විව්ස් 4000 කුයි, සබ්ක්‍රයිබර්ස්ලා 1000 කුයි ඕනිනෙ..ඒකට අපි අනුන්ගෙ වීඩියෝ දාලා ඒ විව්ස් ටික හදාගෙන, සබ්ක්‍රයිබ්ස්ලා ටික හදාගෙන, ඔය රෙද්ද ඇප්ලයි කරන්න බැරිද වැඩේ හරි ගියාම ඒවා අයින් කරලා දානකල්?
වීව්ස් 4000ක් නෙමේ වොච්ටයිමි පැය 4000ක් මචන්.
වීඩියෝ ඩිලීට් කරනකොට වොච් ටයිම් පැය ටිකත් අඩු වෙනවා..
ඔයාට ඉතිරිවෙන්නේ සබ්ලා ටික විතරයි..
ratta ගේ චැනල් එකටත් කෙලවලාලු..ආයි මුල ඉදන් වීඩියෝ කරනවලු

අහ් ඔය තියෙන්නේ උත්තරේ. . මෙහෙම කරන්න මුලින් සබ්ස් ටික හදාගන්න. . සබ්ස්ලා ඉද්දි වොච් හවර්ස් හදාගන්න ලේසිවෙයි. .
එල බන්, මොකක් හරි ගොඩදාගන්න ඕනි..

එකපාරක් විනාඩි 60ක විඩියෝ එකකට තප්පර පහක ටීවී සිරියස් එකක පොඩි මියුසික් කෑල්ලක් තිබිලා පොපිරයිට් වැටුනා. . ඒ නිසා අවදානමක් ගන්න එපා දාපු ගමන්ම ඇල්ලුවේ නැත්තත් අස්සේ හරි අල්ලනවා. .
එතකොට movie reviews එකකට පාවිච්චි කරන්න පුළුවන් copyright free music නැද්ද,
මම graphic animation වලින් කරන්න හිතන් ඉන්නේ. music ප්‍රශ්නේ විසඳගන්න බැරිව ඉන්නේ.


පලවෙනි පාර රිජෙක්ට් වෙච්ච චැනල් ..නැවතත් වැරදි හදාගෙන ඇප්ලයි කරත්...දෙවෙනි පාර ඇප්ලයි කරන චැනල් රිවිව් කරන්න හෙන කල් යනවා කියන්නෙ ඇත්තද
මචංලා සල්ලි වලට ගන්න චැනල් එකට අපෙ නමට අඩ්සෙන්ස් එකවුන්ට් එක හදා ගන්න පුලුවන්ද?
ඇගේම තියෙන්නෙ ජල්තර් සීන් .![]()
චැනල් එකයි ඇඩ්සෙන්ස් එකව්න්ට් එකයි කියන්නේ දෙකක්. .
ඇඩ්සෙන්ස් එකව්න්ට් එකට චැනල්ස් කීපයක් ලින්ක් කරෑකි. .
ඔයාට තියෙන්නේ ඔයාගේ ඇඩ්සෙන්ස් එකට සල්ලි වලට ගන්න චැනල් එක ලින්ක් කරගන්න. .



ඒ කියන්නෙ වෙනම Gmail මේල් එකකට හඳපු එකවුන්ට් එකක් සල්ලි දීලා අරං.
අපේ ජීමේල් එකවුන්ට් එකෙං ඇඩ් සෙන්ස් හදලා ඒකට ලිංක් කරන්න පුලුවන්ද?
මරුනෙ බං . පට්ට ලේසීනෙ එහෙනං වැඩේ .
නෑ මචං විකුණන්නම හදන චැනල් තියනවා. පොඩි ගානයි යන්නෙ .අනුන්ගේ ඒවා සල්ලි දීලා ගන්නේ නැතුව තමන්ගේ දෙයක් කරපන්. . හොද චැනල් එකක් සල්ලි වලට දෙන්නේ නෑ කවුරුවත්. . පේනවනේ චැනල් වලට කෙලවෙන විදිය. .
උබේම දෙයකින් චැනල් එක පටන් අරන් ප්‍රමෝට් කරන්න සල්ලි වියදම් කරපන්. .


watch subs ganna kochchara kal gyada bn

2009 channel eka haduwe,ada nikan me thread eka dakala request ekak damme![]()