Youtube monetization ප්‍රශ්නයක්
මචන්ලා
මගේ Youtube chanal එක Review වලට දැම්ම දැන් දෙපාරක්ම එත් Reused content කියන හේතුව මත reject උන . අයෙත් reapply කරන්න තියනවා මේ මාසේ අන්තිම ..
ගොඩක්ම සින්දු තමා දන්නේ එත් copyright ප්‍රශ්න නැ . අදාල සින්දුවේ මුල් අයිතීන් පිලිබදත් video එක යටින් දාලා තියෙන්නේ
https://ibb.co/PGZhS1T
මේ ගැන දැනුමක් තියන කෙනෙක් මට උදව් කරනවද
Channel link
http://www.youtube.com/c/mathishagunasekara