Youtube monetization ප්‍රශ්නයක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නෑ මචං විකුණන්නම හදන චැනල් තියනවා. පොඩි ගානයි යන්නෙ .
    සල්ලි වලට ප්‍රොමෝට් කරලා කියන තරමට සබ්ස් එනවද?
    :confused:

    මම ‍මොනටයිස් නැතුව චැනල් එකක් කරනවා 7.2k සබ්ස් ඉන්නවා. ඒක අනුන්ගෙ මගුල් දාලා ආතල් එකට කරන එකක් .

    මගේම එකක්ට එහෙම සබ්ස් ගන්න නම් මට මාස 8ක් වත් යයි. :sorry:


    කාලේ ගියාට කමක් නෑ උබේම එකක් කරපන්. . :)


    මගේ යාලුවෙක් චෙනල් එකක් හැදුව , හදල මාස 3ක් වත් නැහැ , උගේ වීඩියෝ මම එළකිරි එකේ පවා දැම්ම උට සපෝර්ට් එකට , උගේ දැන් වොච් මිනිට්ස් 6 මිලියන් කිව්වා සතියකට විතර කලින්. එත් මොනටියිස් කරන්න බැහැලු , යූ ටියුබ් එකෙන් දෙන්නේ නැහැලු . මොකද මුගේ එකේ තියෙන්නේ නිකන්ම සිංහල වල් කතා , අපරාදේ උගේ විව්ස්


    අපරාදේ බන් ඕවලට යොදවන කාලය. . :(
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    You have 0 copyright strikes.
    You have 0 Community Guidelines strikes.


    me case mukuth na



    eth
    dala tyana samahara video wala sinduwata meka watila tyanaawa



    Video cannot be monetized
    Ad revenue paid to copyright owner


    mehema tyana ekath awlda??



     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    තව දෙයාක්

    මන් දෙරණේ ගිය show එකක සින්දුවක් download කරන එකේ mp3 එක අරන් එකට මගේම lyrics video එකක් කරනවා ..

    මෙහෙම දල තියන video වලට මුකුත්ම
    Copyright or Ad revenue paid to copyright owner සින් ගිහින් නෑ

    එහෙම video හදලා monetization on කරගන්න පුලුවන්ද
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕක මෙහෙමයි. . අනුන්ගේ සින්දු දාලා දැන් සල්ලි හොයන්න බෑ. . ගොඩක් සින්දුවල නිශ්පාදකවරු යුටියුබ් ඉන්නවා. .
    අනිත්දේ නිශ්පාදකවරු නැති සින්දු තියෙනවනේ ඒවා දෙරන වගේ චැනල් වලින් යුටියුබ් දාලා හොරාට සල්ලි හොයනවා. . උන්ගේ වගේ යූස් කරනවා. .
    පොඩි මිනිහෙක් සින්දුවක් දාලා කියක් හරි හොයාගන්න හැදුවම ඒ මිනිහව කන්න හදන මිනිස්සු අර ලොකු මිනිස්සු කරන වන්චාව ගැන කතා නෑ. . ගොඩක් වෙලාවට සින්දුවේ අයිතිකාරයා දන්නෙත් නෑ මේ සීන් එක. .
    "අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක"
    කොහොමටවත් සල්ලි හොයන්න හිතන් අනුන්ගේ දේවල් දාලා චැනල් කරන්න එපා. . අදද හෙටද කියලා නෑ කොහොමත් කෙලවෙනවා. .
    තමන්ගේ දෙයක් දාලා චැනල් එක කරන්න ලයිෆ්ටයිම් බයවෙන්න ඕනේ නෑ. .

    :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තව දෙයාක්

    මන් දෙරණේ ගිය show එකක සින්දුවක් download කරන එකේ mp3 එක අරන් එකට මගේම lyrics video එකක් කරනවා ..

    මෙහෙම දල තියන video වලට මුකුත්ම
    Copyright or Ad revenue paid to copyright owner සින් ගිහින් නෑ

    එහෙම video හදලා monetization on කරගන්න පුලුවන්ද

    wadak nah machan report ekak gahanwa koi wele hari kauru hari :sorry: anunge ewa danna epa athdakeemen kiyanne
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    simple dewal dala channel ekak karaoallako
    ochchara ottu wenna deyak ne etakota
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    මචන් චැනල් එකේ කන්ට්‍රි එක ලන්කාව උනාම මොනිටිසේසන් දාන්න බෑ නේද? මම චැනල් එකක් හදනවනම් බේසික් ටිප් ටික කියපල්ලකෝ දන්න කෙනෙක්
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මචන් චැනල් එකේ කන්ට්‍රි එක ලන්කාව උනාම මොනිටිසේසන් දාන්න බෑ නේද? මම චැනල් එකක් හදනවනම් බේසික් ටිප් ටික කියපල්ලකෝ දන්න කෙනෙක්
    lankawata ba.meka balanna..

    http://www.elakiri.com/forum/showthread.php?t=1703909
     

    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    for the monetization your chanel must compile according to following requirement

    Do

    Examples of what is allowed to monetize
    • A funny or thoughtful revision of content you didn't originally create
    • Clips of others people's content as part of a critical review
    • A scene from a movie where you've re-written the dialogue and changed the voiceover
    • Replays of a sports tournament where you explain what a competitor did to succeed or fail
    • Reaction videos where you comment on the original video
    • Edited footage from other creators where you add a storyline or commentary
    Don't

    Examples of what is not allowed to monetize
    • Short videos you compiled from other social media websites
    • Collections of songs from different artists (even if you have their permission)
    • Clips of moments from your favorite show edited together with little or no narrative
    • Content uploaded many times by other creators
    • Promotion of other people's content (even if you have their permission)