.::වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )::.
2010-2011 වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year ) 
ඔබේ නිර්දේශය මත තෝරා ගැනුණු නාමයෝජනා ජයග්‍රහණය කරවීමට ඔබේ ඡන්දය ලබා දෙන්න ..
වසන්තය ගෙවී යාමට මොහොතකට පෙර තබන්නෙමු සටහන මෙසේ,එළකිරි අහස තලයට එලිය දෙන තරු වියන ඔබම විය ,එම තරු අතර කාන්තිය විහිදුවන තරුවක් බවට පත් වීමට නොමද ආශාවෙන් සිටි ඔබට මංපෙත් විවර කල වසරේ රියලිටි වැඩසටහන ජයග්‍රහණය කරවීමට ඔබේ ඡන්දය ලබා දෙන්න ..
main thread
.::Elakiri Awards නාමයෝජනා Group 03::.
█║▌│█│║▌║││█║▌║▌║
maduranga_it(maduranga andrahannadi)

#Mr Elakiri 2011
Thread owner- malinrock
Link- http://www.elakiri.com/forum/showthread.php?t=1047550
#Post a Picture Of Your PC
Thread owner- Mr PERERA
Link- http://www.elakiri.com/forum/showthread.php?t=859620
#Elakiri Super Star 2010
Thread owner- malindajr
Link- http://www.elakiri.com/forum/showthread.php?t=890778
#EK මහා කඹ ඇදීමේ තරගය
Thread owner- Danurp
Link- http://www.elakiri.com/forum/showthread.php?t=1107819
ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්
# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ
# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
Concept By- Thushky1993
judge bord -
*tharinda76
*Samantha567
*maduranga IT
*Inshaffadhil
*urajdrlk
© Genuine ®Thread owner- malinrock

Last edited: