Post a Picture Of Your PC

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ubata PC 3 4 k thiyenawanam mata 1k dipan
    mage pc eka kadila 2 year wenawa
    :lol::lol::lol:
    3nak kiwwe
    mage parana ekai
    mekai
    9.gif
    eyage lap ekai ;)
    denne kohomei serama use karanawa
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    මම කිව්වේ නාන්නේ නෑ කියාලා....
    හැමදාම ඉල්ලන් නාන එකේ අද විතරක් ‍නොනා ඉත්තෙ මොකද දන්නෑනෙ?:lol::lol::lol:
     

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    :lol::lol:
    අපේ පරණ සාමාජිකයෙක් ඇහුවාම දෙන්නේ නැතිව බෑරි හින්දා..
    මගේ පරිගණකයත් එකතු කලා මේ ත්‍රේඩ් එකට..

    බලන්න කෝ හොදයි ද කියලා..

    24102010033.jpg



    24102010034.jpg



    oya yata thiyana cane eke monavada thiyenne macho
     

    sob

    Member
    May 4, 2011
    133
    14
    0
    මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,‍මේ මොනිටරය‍ මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්. :rolleyes:

    sam2371.jpg




    sam2370.jpg




    sam2369.jpg




    sam2368.jpg

    කණ්ණාඩි පොළගා :P :P :P