3nak kiwweUbata PC 3 4 k thiyenawanam mata 1k dipan
mage pc eka kadila 2 year wenawa
![]()


ඔබේ මනාපය ප්රකාශ කරන්න...
.::2010-2011 වසරේ හොඳම අද්යාපනික තර්ඩ් එක (Education)::.
http://www.elakiri.com/forum/showthread.php?t=1123126

epaaaaaa wenawa appaaaa3nak kiwwe
mage parana ekai
mekai
eyage lap ekai![]()
denne kohomei serama use karanawa



හැමදාම ඉල්ලන් නාන එකේ අද විතරක් නොනා ඉත්තෙ මොකද දන්නෑනෙ?මම කිව්වේ නාන්නේ නෑ කියාලා....




oya yata thiyana cane eke monavada thiyenne machoඅපේ පරණ සාමාජිකයෙක් ඇහුවාම දෙන්නේ නැතිව බෑරි හින්දා..
මගේ පරිගණකයත් එකතු කලා මේ ත්රේඩ් එකට..
බලන්න කෝ හොදයි ද කියලා..
![]()
![]()
onna mage eka
![]()
thnx bro!පිලිවෙලයි..........
පිරිසිදුයි..........
ලස්සනයි............

මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,මේ මොනිටරය මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්.![]()
![]()
![]()
![]()
![]()
