First 100 Post...... දැම්මා

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,628
    945
    113
    Mawanella Town
    logo.gif

    ඔන්න මම අද පොස්ට් 100ක් දැම්මා. :yes: ඒ වගෙම මට දැන් කොටු 1 :eek: කුත් ඇවිත්. :shocked: මම Elakiri එකට සෙට් වුනේ 2010 February :rolleyes: වල.
    Elakiri එකේ මට එලකිරි වගේ යාලුවො ගොඩක් සෙට් උනා :yes:, එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ;) මේ වේලවේ මම මේක නොකිව්වොත එක ලොකු වරදක්.. :(
    ඉතින් මේ වෙනකන් මත් එක්ක හිටපු මට උදවු කරපු / රණ්ඩු වුන හැම එලකිරි යාලුවෙක්ටම බොහොම ස්තුතියි !!!
    :lol::lol:

    විශේෂ ස්තුතිය අපේ GTRZ අයියාටයි, migaramk
    සහ kingdewi සහෝදරයටයි.. :nerd::yes::rolleyes:

    Thank-You-Friend.gif

    ජය වේවා.....!
    හැමෝටම බොහොම ස්තුතියි.....!
    :yes::yes:
     
    • Like
    Reactions: kitZrocks and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අනේ යකො උබ ඔහොමද EK එකෙ ඉන්න යන්නේ ?? :shocked::shocked:
    මම උදේ දාපු greetings thread එක උබ එහෙම්මම දැම්මා නේද ? මචන් මගේ නිසා නෙවෙයි මම කියන්නෙ එහෙම copy කරලා දන්න එපා මචන්
    පුලුවන් තරම් තමන්ගේ දෙයක් , අලුත් දෙයක් කරන්න බලපන්...

    දිරි දිමක් වශයෙන් රෙප් +6 ක්..
    එපා copy.....:rolleyes::rolleyes: වැඩ ඔනේ...:yes::yes:
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,628
    945
    113
    Mawanella Town
    අනේ යකො උබ ඔහොමද EK එකෙ ඉන්න යන්නේ ?? :shocked::shocked:
    මම උදේ දාපු greetings thread එක උබ එහෙම්මම දැම්මා නේද ? මචන් මගේ නිසා නෙවෙයි මම කියන්නෙ එහෙම copy කරලා දන්න එපා මචන්
    පුලුවන් තරම් තමන්ගේ දෙයක් , අලුත් දෙයක් කරන්න බලපන්...

    දිරි දිමක් වශයෙන් රෙප් +6 ක්..
    එපා copy.....:rolleyes::rolleyes: වැඩ ඔනේ...:yes::yes:

    copy karata podi sorry :rolleyes: Thank u rep++ :yes:
     
    අනේ යකො උබ ඔහොමද EK එකෙ ඉන්න යන්නේ ?? :shocked::shocked:
    මම උදේ දාපු greetings thread එක උබ එහෙම්මම දැම්මා නේද ? මචන් මගේ නිසා නෙවෙයි මම කියන්නෙ එහෙම copy කරලා දන්න එපා මචන්
    පුලුවන් තරම් තමන්ගේ දෙයක් , අලුත් දෙයක් කරන්න බලපන්...

    දිරි දිමක් වශයෙන් රෙප් +6 ක්..
    එපා copy.....:rolleyes::rolleyes: වැඩ ඔනේ...:yes::yes:

    කොහොමද බන් එකපාර +6 ක් රෙප් දෙන්නේ ඒක රෙප් පවර් එක මතනෙවේද තීරණය වෙන්නේ ??? :confused::confused: