ඔන්න මම අද පොස්ට් 100ක් දැම්මා.
ඒ වගෙම මට දැන් කොටු 1
කුත් ඇවිත්.
මම Elakiri එකට සෙට් වුනේ 2010 February
වල.Elakiri එකේ මට එලකිරි වගේ යාලුවො ගොඩක් සෙට් උනා
, එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
මේ වේලවේ මම මේක නොකිව්වොත එක ලොකු වරදක්.. 
ඉතින් මේ වෙනකන් මත් එක්ක හිටපු මට උදවු කරපු / රණ්ඩු වුන හැම එලකිරි යාලුවෙක්ටම බොහොම ස්තුතියි !!!


විශේෂ ස්තුතිය අපේ GTRZ අයියාටයි, migaramk සහ kingdewi සහෝදරයටයි..



ජය වේවා.....!
හැමෝටම බොහොම ස්තුතියි.....!




