Mage thiyenne Dialog 1k! Speed Aulak ne machn. 30KB/ps Digatama thiyenawa FUP pennata passeth.
Mama Horana. 3G Full 
Mama Horana. 3G Full 
Mama Horana. 3G Full 
kottawa koi hariyeda?kottawata lagin inne![]()
උඹ කරන්න පුළුවන් ලොකුම වැරැද්ද කරල .... මොකටද බං චාලොග් ගත්තේ???? වෙන එකක් තිබුනෙම නැද්ද? චාලොග් ඇවිල්ල සූරා කෑමටම උපන් එවුන්...me machanla ada mama dialog broadband walata maru una..
එත් පට්ට Slow බං ඇයි දන්නෑ.. අද ගත්ත නිසා අද ද දන්නෑ Slow මොකද පැය 24 ක් යනවද දන්නෑ Speed වෙන්න![]()
![]()
අනික ගත්තු පැකෙඡ් එක මරැ කරන්න පුලුවන්න ??
උබලගෙ අදහස් කියල පලයං?

මෙන්න බලහං එපා වෙනවා බං
[IMG=http://img534.imageshack.us/img534/1669/pattaslow.jpg][/IMG]
Uploaded with ImageShack.us
මෙන්න බලහං එපා වෙනවා බං
[IMG=http://img534.imageshack.us/img534/1669/pattaslow.jpg][/IMG]
Uploaded with ImageShack.us
අපොයී...
ඩයලොග් කාරයන්ට කතා කරල බැලුවෙ නැද්ද මචන්?
උන් මොකෝ කියන්නෙ?
ගත්ත වෙලේ ඉඳලම ඔහොමද?
හෙට වෙනකම් බලහන්, සමහරවිට දැන් ටවර් බිසී ඇති.
හ්ම්ම්.. 
ඔව් බං කතා කලා වැඩක් නෑ.. ඔව් බං ගත්ත වෙලෙ මිට වඩා අංතයිඅපොයී...
ඩයලොග් කාරයන්ට කතා කරල බැලුවෙ නැද්ද මචන්?
උන් මොකෝ කියන්නෙ?
ගත්ත වෙලේ ඉඳලම ඔහොමද?
හෙට වෙනකම් බලහන්, සමහරවිට දැන් ටවර් බිසී ඇති.
හ්ම්ම්..
![]()
එකතමා හෙට බලනවා 

ganna kalin ne ban owa test karanna one.....ඔව් බංeth ehema thamai
![]()

ganna kalin ne ban owa test karanna one.....
machan airtel try karapan.airtel kottawa patte hodai...
ehema unot airtel unlimited ekak ganin![]()
ඔව් බං කතා කලා වැඩක් නෑ.. ඔව් බං ගත්ත වෙලෙ මිට වඩා අංතයි![]()
එකතමා හෙට බලනවා
![]()

හ්ම්ම් හ්ම්ම්..![]()

me machanla ada mama dialog broadband walata maru una..
එත් පට්ට Slow බං ඇයි දන්නෑ.. අද ගත්ත නිසා අද ද දන්නෑ Slow මොකද පැය 24 ක් යනවද දන්නෑ Speed වෙන්න![]()
![]()
අනික ගත්තු පැකෙඡ් එක මරැ කරන්න පුලුවන්න ??
උබලගෙ අදහස් කියල පලයං?
මෙන්න බලහං එපා වෙනවා බං
[IMG=http://img534.imageshack.us/img534/1669/pattaslow.jpg][/IMG]
Uploaded with ImageShack.us

මොන පිස්සුද කොල්ලා ලඟටවත් නෑ තාම ...Tower එක තියෙන්නේ අල්ලපු ඉඩමෙ...ලඟ වැඩිද මන්දා...
.
..